
adambarai puteA kiyanne api USA walata wada diunui ne![]()
rajya sewakayonta wada karumayak wela tiyenne desapaluwo.රාජ්‍ය සේවකයන්ගෙන් බාගයක් විතර ඇමරිකා පැටෙව්වනං ලංකාවටත් කලක් යයි
රාජ්‍ය සේවකයො ඕනේ නෑ උපාධිදාරීන්ගේ බුද්ධිගලනයට සාධාරණ මුදලක් ගන්න ඕනේ නිදහස් අධ්‍යාපනයේ වියදමත් එක්ක. ඇමරිකාව කැනඩාවේ වගේ රටවල් එක්ක ගිවිසුමක් ගහන්න ඕනේ, ණය කපා හැරීම් එහෙම බුද්ධිගලන ප්‍රධාන කරලා කරන්න ඕනේ.රාජ්‍ය සේවකයන්ගෙන් බාගයක් විතර ඇමරිකා පැටෙව්වනං ලංකාවටත් කලක් යයි