හැමදාම රට බේරගන්න චන්දෙ නොදී ඔබත් පැනගන්න ඔවුන් ඉන්න රටට

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:





    DKz7Now.jpg





    ;-);-)


    tr4Ixts.png
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,802
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    නියමයි. නොකා නොබී හිඟා නොකා හිඟාකන කුණු මෝඩ බයියොන්ට ඔහොම වෙලා මදි. තව මුන්ගෙන් හූරන් කාලා ඇමරිකාවෙ ගෙවල් ගන්න තියෙන්නෙ. කන්නත් නැතුව ඕකුන් වඳ වෙලා ගිය දවසට රටට හොඳ කලක් යයි. :love2::love2:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,763
    12,699
    113
    127.0.0.1:8080/Kandy
    රාජ්‍ය සේවකයන්ගෙන් බාගයක් විතර ඇමරිකා පැටෙව්වනං ලංකාවටත් කලක් යයි
    rajya sewakayonta wada karumayak wela tiyenne desapaluwo.

    koti ganan loan aran ewagen 50% witara wamata gahala melo wedakata neti magul karana nisa thama me okkoma.

    hodata balapan, parawal nam keeyak heduwada? ewata wiyadam karapu salli walata hariyanna ekak tiyenawada?

    parawal hadanawa aye ekek kadanawa.. melo plan ekak neti kalakanni inne me rate loku putu wala
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    රාජ්‍ය සේවකයන්ගෙන් බාගයක් විතර ඇමරිකා පැටෙව්වනං ලංකාවටත් කලක් යයි
    රාජ්‍ය සේවකයො ඕනේ නෑ උපාධිදාරීන්ගේ බුද්ධිගලනයට සාධාරණ මුදලක් ගන්න ඕනේ නිදහස් අධ්‍යාපනයේ වියදමත් එක්ක. ඇමරිකාව කැනඩාවේ වගේ රටවල් එක්ක ගිවිසුමක් ගහන්න ඕනේ, ණය කපා හැරීම් එහෙම බුද්ධිගලන ප්‍රධාන කරලා කරන්න ඕනේ.