හැමදාම රෑට නිදාගන්න යනකොට....

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    නෝ කිඩ්ස් නෝ වොරීස් කොල්ලො අදහසක් දීපන්කො මුන්ට. @Emios
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පැය ගාණක් හැමදාම ඇන ඇන ඉන්න බෑ යකෝ....ඊට වඩා ආතල් මූඩ් එකට ආපුවාම අනින එක. බැඳලම බලපල්ලකෝ....
    බැඳලා තමයි ඉන්නෙ බන්. අපේ නම් පොඩි උන් නිදි කරවා ගන්න බෑ. මහ රෑ වෙනකන් උන් ඇහැරලා. උන්ව නිදිකරවද්දි එක්කො මට නින්ද ගිහින් නැත්නම් වයිෆ්ට නින්ද ගිහින්.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    පැය ගාණක් හැමදාම ඇන ඇන ඉන්න බෑ යකෝ....ඊට වඩා ආතල් මූඩ් එකට ආපුවාම අනින එක. බැඳලම බලපල්ලකෝ....
    ළමයි නිදි නම් ආතල් මෝඩ් එකට යන්න ඕනේ.. නෑත්නම් කවදා හරි පසු තෑවෙන්න වෙයි
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බැඳලා තමයි ඉන්නෙ බන්. අපේ නම් පොඩි උන් නිදි කරවා ගන්න බෑ. මහ රෑ වෙනකන් උන් ඇහැරලා. උන්ව නිදිකරවද්දි එක්කො මට නින්ද ගිහින් නැත්නම් වයිෆ්ට නින්ද ගිහින්.
    අපේ නං හත වෙද්දි නිදියනවා.
    ළමයි නිදි නම් ආතල් මෝඩ් එකට යන්න ඕනේ.. නෑත්නම් කවදා හරි පසු තෑවෙන්න වෙයි
    යනවා බං. හැමදාම නෑ. දෙන්නත් එක්ක කතාවෙලා තමයි තීරණේ කරන්නෙ...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නිදිමත කැඩෙන්නෙ නැද්ද බං එතකොට. මට මේ පොඩි එකා ඉපදුනාට පස්සෙ නිදියන ටයිම් පාන්දර 1ට විතර සෙට් වෙලා පුරුදු වෙලා දැන් වේලාසන නිදාගන්න බැරිව ඉන්නෙ. පොඩි එකා හතේ ඉඳලා බුදි. මටයි වයිෆිටයි නින්ද යන්නෙ නෑ පාන්දර 1 විතර වෙනකල් දැං. උදේට අමාරුයි ඊට පස්සෙ.

    :lol: :lol:


    screen eka diha balan idala as deka giniyam wenawa :censored:

    nidimatha nati wenne muhunama heduwama...as2 heduwama ati..
    scrn diha balan idiyama as2 hariyata widawata path wenawa..ude negittama as2n dum pitawena,as2 ridena gathi nati wenawa heduwama...
    as2 health1ta hodai as hodana1... dawasak krala balannako...hemadama karawi
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අර දකුණු පැත්තේ කෙලවරේම ඉන්න එකා උඩ යන විදිහ මරු 🤭
    u tube වැඩිපුර බැලෙන එක හින්දනෙ.
    එලකිරි කොහෙද ඉන්නෙ.
     
    • Haha
    Reactions: PHBhagya and NRTG

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    පොඩි එකා එක එක වෙලාවට ඇහෙරෙනවා හැබයි නිදා ගන්න කලින් අපි දෙන්නා වැලක් බලලම ජිගි කරලාම තමයි නිදා ගන්නේ පට්ට ආතල් තියෙන්නේ ජිගි කරනකොට පොඩි එකා අඩන කොට කිරි ඉල්ලලා දැන්නම් එච්චර කරදරයක් නැ
     
    • Haha
    Reactions: Manash

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේ එකකින්වත් නින්දට බාධා නෑ.

    හැබැයි මොකක් හරි ටෙක්නිකල් පැත්තෙ වැඩක් කරගෙන යන දවස් වලටනං,
    රෑට නිදාගන්න ගියාම එක එක අදහස් එනව. එතකොට ඒව අමතකවෙන්න කලින් පොඩි නෝට් එකක්, ඩ්‍රෝවින් එකක් කටුවට දාගන්න ඕනෙ.
    එතකොට ඉතින් නිදාගන්නෙ නැතුව ආපු අදහස ගැන කල්පනා කර කර ඉන්නව.