මුලින් උඹ දෙකෝටිපතියෙක්
ඊලන්ගට උඹ රුපියලක් දෙනවා, ඊලන්ග එකා දෙකෝටිපතියෙත්
හැබැයි උඹ දෙකෝටියට රුපියලක් අඩුයි
ඕක ඔහොම ලංකාවේ හැමෝම (කෝටි දෙකම ) කලාම උඹ උඹේ තියන කෝටි 2ක උන්ට යනවා![]()
අනික කෝටිපතියෙක් වුනා කියන්නෙ දවසට රුපියලක් දෙන එක ගේමක්ද
කෝටි දෙක පොතේ දැම්ම නං පොලියම කීයක් එනවද 

සාඋපිදි එහෙම කරන්ඩ පුලුවන් කියල අපිට උපකල්පනය කරන්ඩ පුලුවන්..ඔක නියායන්ට අනුව බැලුවම ගැටලු ඇති වෙනව...ඒව ගැන හිතන්ඩත් ඔනෙ නැ යමක් කරන්ඩ පුලුවන්... .

ඉන්දියන් බයික් ලදරම පැද පැද හිටපන් තොගේ නුගත් කමත් තියාගෙන Eka pawulaka 4k 5k innawa ne bng
Gedara inna un gaanata illana ba ne
Denna ena ekaata kiyanna wenawa gedara inne 4i nam Rs.4k deepan kiyala![]()

ඊට කලිං මං මැරෙනවනෙ බංඅනික කෝටිපතියෙක් වුනා කියන්නෙ දවසට රුපියලක් දෙන එක ගේමක්ද
කෝටි දෙක පොතේ දැම්ම නං පොලියම කීයක් එනවද
![]()

මම දවසට එක ගානේ එක අත ඇරලා උඩ එක දැම්මේ, දවසට එක ගානේ එක ආවොත් ඕක ලොවෙත් වෙන්නේ නෑ
කවුද සල්ලි හම්බ වෙන order හදන්නේ ? හිතපන් මිනිහෙක්ට 10,000,000 th place එක හම්බ උනොත් . පොර උඹට පලවෙනි දවසේ රුපියල දෙයිද? මොකද දවසේ ගානේ ගියොත් මිනිහගේ වාරය එන්න කලින් මිනිහ මැරෙනවනේ...
ඒක තමා කිව්වෙ පොඩ්ඩක් පරාර්ථකාමී වෙන්න ඕනෙ කියල
අවුරුදු 10ක් වගේ ඇතුලත හැම පවුලකිංම කාව හරි අහුවෙන විදිහට පිලිවෙල හදන්න වෙනව
කෝටි 2 ගන්න බැරිවුනත් දවසට රුපියලනෙ බං දෙන්න ඕනෙ. ටොපියක් කන සල්ලිනෙ
පරාර්ථකාමීව ඒක ඉවසං හිටිය නං සෑහෙන සෙට් එකක් ගොඩ 
ethakota ithin ganna ekatath eke watinakama ehemma aduyi neඒක ඉතිං කෝටි දෙක හම්බවුන ගමං හම්බවෙච්චි එක්කෙනා දැනගන්න ඕනෙ රුපියල වගේ බාල්දු වෙමින් යන්නැති මුදල් ඒකකේකට පරිවර්තනය කරල තියාගන්න
අනික රුපියල එච්චර බාල්දු වෙනව කියන්නෙ ටික ටික කල් යනකොට දවසට රුපියලක් දෙන්න තවත් ලේසි වෙනවනෙ බං![]()
A Ponzi scheme is a fraudulent investment operation where the operator generates returns for older investors through revenue paid by new investors
seettu kiyanne oka thamai gono
දැන්නෙ මීටර් වෙන්නෙ
ඒක තමා මං සල්ලි සීට්ටු ගැන සෑහෙන්න කල්පනා කලා මොකක්ද මේකෙ වෙන්නෙ කියල දැනුයි තේරුනේ 
ethakota ithin ganna ekatath eke watinakama ehemma aduyi ne


order එක ඉතිං කොහොම හරි හදාගන්න වෙනවඒක තමා කිව්වෙ පොඩ්ඩක් පරාර්ථකාමී වෙන්න ඕනෙ කියල
අවුරුදු 10ක් වගේ ඇතුලත හැම පවුලකිංම කාව හරි අහුවෙන විදිහට පිලිවෙල හදන්න වෙනව
කෝටි 2 ගන්න බැරිවුනත් දවසට රුපියලනෙ බං දෙන්න ඕනෙ. ටොපියක් කන සල්ලිනෙ
පරාර්ථකාමීව ඒක ඉවසං හිටිය නං සෑහෙන සෙට් එකක් ගොඩ
![]()

එහෙම නෙවෙයි ටොපි ටිකක් හදපන් එකකට කොස්ට් එක සත පනහ ගානෙ. ඊට පස්සේ අනිත් වියදම් සත පනහක් දාල, රුපියල් දෙක ගානේ විකුනපන් හැමෝටම එක ටොපිය ගානෙ. උඹට රුපියල් කෝටි දෙකක් එනවා.
