හැමෝටම කෝටිපතියෙක් වෙන්න

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඒ මොකුත් නෙමෙයි Iron Bank එකෙන් ණයක් ගන්න බැරි වෙයිද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුලින් උඹ දෙකෝටිපතියෙක්
    ඊලන්ගට උඹ රුපියලක් දෙනවා, ඊලන්ග එකා දෙකෝටිපතියෙත්
    හැබැයි උඹ දෙකෝටියට රුපියලක් අඩුයි

    ඕක ඔහොම ලංකාවේ හැමෝම (කෝටි දෙකම ) කලාම උඹ උඹේ තියන කෝටි 2ක උන්ට යනවා :rofl::P

    ඊට කලිං මං මැරෙනවනෙ බං :D අනික කෝටිපතියෙක් වුනා කියන්නෙ දවසට රුපියලක් දෙන එක ගේමක්ද :D කෝටි දෙක පොතේ දැම්ම නං පොලියම කීයක් එනවද :)
     
    AmazingDude

    Member
    Oct 27, 2017
    63
    20
    0
    Rashtrapati Bhavan
    සාඋපිදි එහෙම කරන්ඩ පුලුවන් කියල අපිට උපකල්පනය කරන්ඩ පුලුවන්..ඔක නියායන්ට අනුව බැලුවම ගැටලු ඇති වෙනව...ඒව ගැන හිතන්ඩත් ඔනෙ නැ යමක් කරන්ඩ පුලුවන්... .

    8 පාස් උබට මොන ආර්ථිකේද නූගතෝ :lol::lol: ඉන්දියන් බයික් ලදරම පැද පැද හිටපන් තොගේ නුගත් කමත් තියාගෙන
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඊට කලිං මං මැරෙනවනෙ බං :D අනික කෝටිපතියෙක් වුනා කියන්නෙ දවසට රුපියලක් දෙන එක ගේමක්ද :D කෝටි දෙක පොතේ දැම්ම නං පොලියම කීයක් එනවද :)

    මම දවසට එක ගානේ එක අත ඇරලා උඩ එක දැම්මේ, දවසට එක ගානේ එක ආවොත් ඕක ලොවෙත් වෙන්නේ නෑ :rofl:

    කවුද සල්ලි හම්බ වෙන order හදන්නේ ? හිතපන් මිනිහෙක්ට 10,000,000 th place එක හම්බ උනොත් . පොර උඹට පලවෙනි දවසේ රුපියල දෙයිද? මොකද දවසේ ගානේ ගියොත් මිනිහගේ වාරය එන්න කලින් මිනිහ මැරෙනවනේ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මම දවසට එක ගානේ එක අත ඇරලා උඩ එක දැම්මේ, දවසට එක ගානේ එක ආවොත් ඕක ලොවෙත් වෙන්නේ නෑ :rofl:

    කවුද සල්ලි හම්බ වෙන order හදන්නේ ? හිතපන් මිනිහෙක්ට 10,000,000 th place එක හම්බ උනොත් . පොර උඹට පලවෙනි දවසේ රුපියල දෙයිද? මොකද දවසේ ගානේ ගියොත් මිනිහගේ වාරය එන්න කලින් මිනිහ මැරෙනවනේ...

    order එක ඉතිං කොහොම හරි හදාගන්න වෙනව :D ඒක තමා කිව්වෙ පොඩ්ඩක් පරාර්ථකාමී වෙන්න ඕනෙ කියල :) අවුරුදු 10ක් වගේ ඇතුලත හැම පවුලකිංම කාව හරි අහුවෙන විදිහට පිලිවෙල හදන්න වෙනව :) කෝටි 2 ගන්න බැරිවුනත් දවසට රුපියලනෙ බං දෙන්න ඕනෙ. ටොපියක් කන සල්ලිනෙ :) පරාර්ථකාමීව ඒක ඉවසං හිටිය නං සෑහෙන සෙට් එකක් ගොඩ :yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,081
    3,923
    113
    ඒක ඉතිං කෝටි දෙක හම්බවුන ගමං හම්බවෙච්චි එක්කෙනා දැනගන්න ඕනෙ රුපියල වගේ බාල්දු වෙමින් යන්නැති මුදල් ඒකකේකට පරිවර්තනය කරල තියාගන්න :)
    අනික රුපියල එච්චර බාල්දු වෙනව කියන්නෙ ටික ටික කල් යනකොට දවසට රුපියලක් දෙන්න තවත් ලේසි වෙනවනෙ බං :D
    ethakota ithin ganna ekatath eke watinakama ehemma aduyi ne
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    this is what we call as a ponzi scheme machan :)

    A Ponzi scheme is a fraudulent investment operation where the operator generates returns for older investors through revenue paid by new investors
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    යකෝ අපිට ඉස්සෙල්ලම කෝටි 2ක් හම්බුනාට. අපි ආපහු රුපියල ගානේ කෝටි දෙකක් දෙන්නත් ඕනෙනේ...
    :angry::angry::angry::angry:
    අනේ මන්ද ඉතින්...
    ;)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    seettu kiyanne oka thamai gono

    හුටා :shocked: දැන්නෙ මීටර් වෙන්නෙ :sorry: ඒක තමා මං සල්ලි සීට්ටු ගැන සෑහෙන්න කල්පනා කලා මොකක්ද මේකෙ වෙන්නෙ කියල දැනුයි තේරුනේ :D

    ethakota ithin ganna ekatath eke watinakama ehemma aduyi ne

    වටිනාකම අඩුවෙන්නෙ ටික ටිකනෙ :)
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,081
    3,923
    113
    ඔය ඔක්කොම හරි කියහන්කෝ. ඔක්කොම අමරණීය උනා කියහන්කෝ. අන්තිමට කෝටිය ගන්න එකාට ඒක අරන් ඒකට හාල් කිලෝ එකක් අරන් ගෙදර යන්න තමා වෙන්නේ. :rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    order එක ඉතිං කොහොම හරි හදාගන්න වෙනව :D ඒක තමා කිව්වෙ පොඩ්ඩක් පරාර්ථකාමී වෙන්න ඕනෙ කියල :) අවුරුදු 10ක් වගේ ඇතුලත හැම පවුලකිංම කාව හරි අහුවෙන විදිහට පිලිවෙල හදන්න වෙනව :) කෝටි 2 ගන්න බැරිවුනත් දවසට රුපියලනෙ බං දෙන්න ඕනෙ. ටොපියක් කන සල්ලිනෙ :) පරාර්ථකාමීව ඒක ඉවසං හිටිය නං සෑහෙන සෙට් එකක් ගොඩ :yes:

    කරන්නෙ බෑනේ බං. පවුලක 5ක් ඉන්නවා කියමු (ටිකක් වැඩියෙනුත් දැම්මා ). එහෙම බැලුවොත් කෝටි දෙකේ පවුල් ලක්ශ 40ක් ඉන්නවා. ඒත් අවුරුදු 10ට දවස් තියෙන්නේ 3650ය්, පවුල් වලින් 1000න් එකක්වත් නෑ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,081
    3,923
    113
    එහෙම නෙවෙයි ටොපි ටිකක් හදපන් එකකට කොස්ට් එක සත පනහ ගානෙ. ඊට පස්සේ අනිත් වියදම් සත පනහක් දාල, රුපියල් දෙක ගානේ විකුනපන් හැමෝටම එක ටොපිය ගානෙ. උඹට රුපියල් කෝටි දෙකක් එනවා.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    Oka attama practical wenawa itin mulu lankwaka ubata dawasin dekin cover karanna puluwan nam pain ma gihin
    Nathan itin maasayak dekak gatoth rs.100,000k withara anthimata ithuru wei
    Kotipathi wenna giya ekaata lakshapathiyek wenna puluwan wei :yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එහෙම නෙවෙයි ටොපි ටිකක් හදපන් එකකට කොස්ට් එක සත පනහ ගානෙ. ඊට පස්සේ අනිත් වියදම් සත පනහක් දාල, රුපියල් දෙක ගානේ විකුනපන් හැමෝටම එක ටොපිය ගානෙ. උඹට රුපියල් කෝටි දෙකක් එනවා.

    ඒ ටොෆි ටික හදන්න කීයක් යයි කියලද හිතන්නේ :dull:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අර්ජුන් අලෝශියස් ඔහොම හිතලා තමයි මහා බැංකුවේ සල්ලි ටික අරන් තියෙන්නේ. ජනගහනයෙන් බෙදුවොත් ඌ පොඩි ගානක් තමයි එක්කෙනෙක්ගෙන් අරන් තියෙන්නේ. :rofl:
     
    • Like
    Reactions: Dilzzzz