හැමෝටම කෝටිපතියෙක් වෙන්න

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හැමෝටම කෝටිපතියෙක් වෙන්න

හැමෝටම කෝටිපතියෙක් වෙන්න පුලුවන් ලේසි ක්‍රමයක් :)
අවම කෝටි 2ක් හෙව්වෑකි :D

ලංකාවෙ ජනගහනය කෝටි 2.1යිනෙ. අපි ලේසියට කෝටි 2 + 1යි කියල ගමුකො :yes: අන්තිමට 1 ඔයා :)
මේ හැමෝටම රුපියලක් දෙන්න බැරි කමක් නෑනෙ :)
පලවෙනි දවසෙ හැමෝම රුපියල ගානෙ දාල කෝටි 2ක් මට දෙනව :D
එතකොට මං ගාව කෝටි 2ක් තියෙනව මං කෝටිපතියෙක් :D
දෙවනි දවසෙ මාත් රුපියලක් දාල අනික් හැමෝමත් රුපියල ගානෙ දාල තව එක්කෙනෙක්ට දෙනව :D
එතකොට එයාගාවත් කෝටි 2ක් තියෙනව එයත් කෝටිපතියෙක් :D
තුන්වෙනි දවසෙත් තව එක්කෙනෙක්ට :yes:
ඔහොම ඔහොම රට වටේම ගියා නං රට වටේ රවුමක් ගහල ඉවර වෙද්දි හැමෝම කෝටිපතියො වෙලා :yes:

ප්‍රශ්නෙ තියෙන්නෙ තමන්ගෙ කෝටි 2ගන්න චාන්ස් එක එන්න කලිං සමහරු මැරෙයි :sorry: මක් කරන්නද. ඒත් රුපියලක් ගැන හිතන්නැතුව හැමෝම සහයෝගෙන් එකතු වෙලා මෙහෙම කලොත් හැමෝම ගොඩ :yes:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි යන් නැ. ...මහා අර්තික අවපාතයක් ඔකෙන් උදා වෙන්නෙ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරි යන් නැ. ...මහා අර්තික අවපාතයක් ඔකෙන් උදා වෙන්නෙ...

    :rofl:
    උද්ධමනය නිසා අවශ්‍යතා ඇතිවෙන විදිහ මතක් වුනා මේ කමෙන්ට් එක දැක්කාම :baffled:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේකෙන් දවස් කෝටියෙන් තමා අන්තියමට සල්ලි හම්බවෙන්නේ :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේකෙන් දවස් කෝටියෙන් තමා අන්තියමට සල්ලි හම්බවෙන්නේ :lol:

    නෑ දවස් කෝටි දෙකකිං :yes: ඒත් අවුලක් නෑ හැමෝම පවුලකට ඇතුලත්නෙ :) ඒ නිසා එක්කෙනා එක්කෙනා සලකන්නැතුව පවුල පවුල සැලකුවොත් අන්තිම පවුල කෝටිපතියෙක් වෙන්නෙ
    හරියන්නෑ ඒකටත් අවුරුදු 13 698.6ක් විතර යනව :sorry:
    ඒත් කමක් නෑ සෑහෙන පිරිසකට කෝටිපතියො වුනෑකිනෙ :) ඒ වෙන්න බැරි අයටත් දවසකට රුපියලක් වියදම් වෙලා ඒක දැනෙන්නෑනෙ :) ලොතරැයි වගේ තමා :yes: හැබැයි මේ ක්‍රමේට කෝටිපතියෙක් වෙන්න ලොතරැයි ගන්නවට වඩා චාන්ස් එකක් තියෙනව :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය වගේ මැටි අදහසක් ප්‍රායෝගිකත්වයට යොමු කරොත්..:P:P.ඔහොම සල්ලි එකතු කරල ආයෝජනයක් වගේ කරොත් බොහොම සාර්තක වෙනව...අපේම සල්ලි වලින් රට හදන්ඩ පුලුවන්...
     
    පොඩි එවුන් ඇරපන් බං..:frown:...තව වයසකම ආච්චිලා සීයලා ත් අයින් කරපන් :dull: අඩුම ගානේ 16ට වැඩි එවුන් 64ට අඩු අය විතරක් ගත්තම කෝටියන් විතර තමා ඉන්නේ:P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය වගේ මැටි අදහසක් ප්‍රායෝගිකත්වයට යොමු කරොත්..:P:P.ඔහොම සල්ලි එකතු කරල ආයෝජනයක් වගේ කරොත් බොහොම සාර්තක වෙනව...අපේම සල්ලි වලින් රට හදන්ඩ පුලුවන්...

    ඒකනෙ බං :) කෝටි දෙකක් fixed deposit දාගත්තත් ඇතිනෙ :) හැමෝගෙම එකඟත්වයයි එකමුතු කමයි පාරාර්ථකාමීත්වයයි විතරයි ඕනෙ :yes: සමහරුන්ට සල්ලි ලැබෙන්නැති වෙයි. ඒත් ඒගොල්ලන්ටත් දවසට රුපියලක් වියදම් වෙන එක විතරයි වෙන්නෙ :yes: ටොපියක් කන සල්ලිනෙ. ඒක දැනෙන්නෙවත් නෑ. ඉරිසියාව නැත්තං ඔය රුපියල අමතක කරල රටම දියුණු කරන්න පුලුවන් :yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Lankawama ona neha,elakiriye set ekathu wela rs 50/= waga dala kala nam hari.koti pathiyek une nathta sehen ganak hambey ekekutha
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පොඩි එවුන් ඇරපන් බං..:frown:...තව වයසකම ආච්චිලා සීයලා ත් අයින් කරපන් :dull: අඩුම ගානේ 16ට වැඩි එවුන් 64ට අඩු අය විතරක් ගත්තම කෝටියන් විතර තමා ඉන්නේ:P

    එහෙනං තමන්ට කෝටි 2 ලැබෙන්න තියෙන සම්භාවිතාවය තවත් වැඩිවෙනවනෙ :)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එහෙනං තමන්ට කෝටි 2 ලැබෙන්න තියෙන සම්භාවිතාවය තවත් වැඩිවෙනවනෙ :)

    ඒත් බෑ :no:එතකොට රුපියල් දෙකක් දෙන්න වෙනවනේ දවසකට :frown::frown:
    :dull::rofl::oo::baffled::P:rolleyes::D:confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකනෙ බං :) කෝටි දෙකක් fixed deposit දාගත්තත් ඇතිනෙ :) හැමෝගෙම එකඟත්වයයි එකමුතු කමයි පාරාර්ථකාමීත්වයයි විතරයි ඕනෙ :yes: සමහරුන්ට සල්ලි ලැබෙන්නැති වෙයි. ඒත් ඒගොල්ලන්ටත් දවසට රුපියලක් වියදම් වෙන එක විතරයි වෙන්නෙ :yes: ටොපියක් කන සල්ලිනෙ. ඒක දැනෙන්නෙවත් නෑ. ඉරිසියාව නැත්තං ඔය රුපියල අමතක කරල රටම දියුණු කරන්න පුලුවන් :yes:

    සාඋපිදි එහෙම කරන්ඩ පුලුවන් කියල අපිට උපකල්පනය කරන්ඩ පුලුවන්..ඔක නියායන්ට අනුව බැලුවම ගැටලු ඇති වෙනව...ඒව ගැන හිතන්ඩත් ඔනෙ නැ යමක් කරන්ඩ පුලුවන්... .
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඉතින් උඹ හිතනවද අවුරුදු 54,000 ගානකට පස්සෙ කෝටි දෙකකට පාන් ගෙඩියක් වත් ගන්න පුළුවන් වෙයි කියල

    ඒක ඉතිං කෝටි දෙක හම්බවුන ගමං හම්බවෙච්චි එක්කෙනා දැනගන්න ඕනෙ රුපියල වගේ බාල්දු වෙමින් යන්නැති මුදල් ඒකකේකට පරිවර්තනය කරල තියාගන්න :)
    අනික රුපියල එච්චර බාල්දු වෙනව කියන්නෙ ටික ටික කල් යනකොට දවසට රුපියලක් දෙන්න තවත් ලේසි වෙනවනෙ බං :D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මුලින් උඹ දෙකෝටිපතියෙක්
    ඊලන්ගට උඹ රුපියලක් දෙනවා, ඊලන්ග එකා දෙකෝටිපතියෙත්
    හැබැයි උඹ දෙකෝටියට රුපියලක් අඩුයි

    ඕක ඔහොම ලංකාවේ හැමෝම (කෝටි දෙකම ) කලාම උඹ උඹේ තියන කෝටි 2ක උන්ට යනවා :rofl::P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒත් බෑ :no:එතකොට රුපියල් දෙකක් දෙන්න වෙනවනේ දවසකට :frown::frown:
    :dull::rofl::oo::baffled::P:rolleyes::D:confused:

    නෑ ඒත් ලමයිනුත් රුපියලක් දෙනව කියල ගමු :yes:

    සාඋපිදි එහෙම කරන්ඩ පුලුවන් කියල අපිට උපකල්පනය කරන්ඩ පුලුවන්..ඔක නියායන්ට අනුව බැලුවම ගැටලු ඇති වෙනව...ඒව ගැන හිතන්ඩත් ඔනෙ නැ යමක් කරන්ඩ පුලුවන්... .

    සාඋපිදි කියන්නෙ මොකක්ද බං ? :sorry: සාමාන්‍යය උශ්ණත්වයේදී හා පීඩනයේදී දියර ? :eek: