හැමෝටම කෝටිපතියෙක් වෙන්න

SL Hypocrite

Well-known member
  • Sep 17, 2014
    2,462
    1,420
    113
    Money unearned is not productive. There is no value added to the system and its not an economic activity.
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මෙහෙම කරමු කැමතිනං..

    පලවෙනි දවසෙ උඹ මට සතයක් දෙනවා. මම උඹට රුපියල් 1000 ක් දෙනවා.
    දෙවෙනි දවසේ උඹ මට සත 2ක් දෙනවා. මම උඹට රුපියල් 2000 ක් දෙනවා.
    තුන් වෙනි දවසෙ උබ මට සත 4ක් දෙනවා.මම උඹට රුපියල් 3000 ක් දෙනවා.

    උඹ හැම දවසකම මට දෙන ගාන ඊට කලින් දවසෙ මට දුන්නු ගන වගේ දෙගුනයක් දෙන්න ඕනෙ.හැමදාම මම දාහ ගානෙ දෙනවා..! සති තුනක් කරමුද සෙල්ලම...?
    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: CONCORDE777

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,462
    1,420
    113
    මෙහෙම කරමු කැමතිනං..

    පලවෙනි දවසෙ උඹ මට සතයක් දෙනවා. මම උඹට රුපියල් 1000 ක් දෙනවා.
    දෙවෙනි දවසේ උඹ මට සත 2ක් දෙනවා. මම උඹට රුපියල් 2000 ක් දෙනවා.
    තුන් වෙනි දවසෙ උබ මට සත 4ක් දෙනවා.මම උඹට රුපියල් 3000 ක් දෙනවා.

    උඹ හැම දවසකම මට දෙන ගාන ඊට කලින් දවසෙ මට දුන්නු ගන වගේ දෙගුනයක් දෙන්න ඕනෙ.හැමදාම මම දාහ ගානෙ දෙනවා..! සති තුනක් කරමුද සෙල්ලම...?
    :rofl::rofl::rofl:

    This is a pyramid scheme
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඔය කතාව අපි අහල තියෙනව :P
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Karmayath ekka Boru Baha kiyanne ekatai. Money vala value eka enne, Eya hambu[earn] kara gatthu akaraya mathai.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ekai Richard Nikson ,son ta kiwwe------Nikan hamu vena hari, Hora ara gena hari hambu karana 1000 USD valata vada , Thaman avanka
    work ekak karala hambu karana 1 USD vatina bava.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් ඇති වගේ නේ :) මං ආතල් එකට දැම්මෙ බම්ප් කරන්න එපා :no:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැන් ඇති වගේ නේ :) මං ආතල් එකට දැම්මෙ බම්ප් කරන්න එපා :no:

    බම්ප් කරන්නේ නෑ..:frown: අදහස් පකාශ කරනවා :baffled:.මේක හොඳ දෙයක් විත්තිය හැමෝටම දැන් තේරිලා තියෙන්නේ...:yes:
    සමහර විට මේක සූම්ලයින් වගේ කෙනෙක් ඉදිරිපත් වෙලා කියාත්මක කරන්න පුළුවන් :yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankave sitina-----Nikan idha padi kelina-----Hora kana-----siyalu denatama meya vatahethva-------Money kiyanne -----KOLA KALLAK VITHARAI. Eya valuable venne, Earn karana vidiya mathai.
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    රුපියල එකතු කරන පිලිවෙල හොයන්න සීට්ටු අදින්න වෙනවා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,776
    113
    Gampaha
    order එක ඉතිං කොහොම හරි හදාගන්න වෙනව :D ඒක තමා කිව්වෙ පොඩ්ඩක් පරාර්ථකාමී වෙන්න ඕනෙ කියල :) අවුරුදු 10ක් වගේ ඇතුලත හැම පවුලකිංම කාව හරි අහුවෙන විදිහට පිලිවෙල හදන්න වෙනව :) කෝටි 2 ගන්න බැරිවුනත් දවසට රුපියලනෙ බං දෙන්න ඕනෙ. ටොපියක් කන සල්ලිනෙ :) පරාර්ථකාමීව ඒක ඉවසං හිටිය නං සෑහෙන සෙට් එකක් ගොඩ :yes:
    අවු 10 කියන්නෙ දවස් 3650.. ඔය දවස් ටිකට හැම පවුලකින්ම එකෙක් අහු වෙන්න නම් පවුලක ලමයින් 10,000,000/3650 = 2739 ක් ඉන්න ඕනෙ... :rofl: ඒ ළමයින්ගෙ අම්මට හි#@#$න තරම බලහන්කො ඉතින්.. :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අවු 10 කියන්නෙ දවස් 3650.. ඔය දවස් ටිකට හැම පවුලකින්ම එකෙක් අහු වෙන්න නම් පවුලක ලමයින් 10,000,000/3650 = 2739 ක් ඉන්න ඕනෙ... :rofl: ඒ ළමයින්ගෙ අම්මට හි#@#$න තරම බලහන්කො ඉතින්.. :lol:

    ඒකට බහු විවාහ අනුමැතිය රජයෙන් දෙන්න ඕන.:yes:.එතකොට එච්චර අවුලක් නෑ :no:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,776
    113
    Gampaha
    මෙහෙම කරමු කැමතිනං..

    පලවෙනි දවසෙ උඹ මට සතයක් දෙනවා. මම උඹට රුපියල් 1000 ක් දෙනවා.
    දෙවෙනි දවසේ උඹ මට සත 2ක් දෙනවා. මම උඹට රුපියල් 2000 ක් දෙනවා.
    තුන් වෙනි දවසෙ උබ මට සත 4ක් දෙනවා.මම උඹට රුපියල් 3000 ක් දෙනවා.

    උඹ හැම දවසකම මට දෙන ගාන ඊට කලින් දවසෙ මට දුන්නු ගන වගේ දෙගුනයක් දෙන්න ඕනෙ.හැමදාම මම දාහ ගානෙ දෙනවා..! සති තුනක් කරමුද සෙල්ලම...?
    :rofl::rofl::rofl:
    Hari machan karamu.. Im In