රස්තා;14154375 said:
ඒකනේ බං කිව්වෙ ඕන නැත්තම් නොගෙන ඉන්න පුලුවන් කියල
ඒකට තමා මචං අපි මේ සිංහල මිනිස්සු දැනුවත් කිරීම ආරම්භ කරල තියෙන්නෙ.
මුලින්ම හලාල් බොරුව ගැන මිනිස්සු දැනුවත් කරනව. මිනිස්සු හලාල් ගන්න එක අඩු කරනව.
ඊට පස්සෙ නිශ්පාදකයන්ට කියනව හලාල් එපා කියල. නිශ්පාදකයන්ටත් හලාල් එපා වෙනව.
ඊට පස්සෙ කඩේ මුදලාලිට කියනව, එපා කියද්දි හලාල් ගහලා එවන නිශ්පාදන විකුණනවා නම් අපි එයාගෙන් බඩු ගන්නෙ නෑ කියල.
දිගටම මුදලාලි හලාල් බඩු විකුණනවා නම්, ඊලඟට එයාට පුලුවන් හලාල් ඕන අයට විතරක් එයාගෙ බිස්නස් එකෙන් බඩු විකුණන්න.
සිම්පල් ප්ලෑන් එකක්... උලමට කියපන් කෆීර්ලා උලමව හරාම් කරන්න යන්නෙ කියල.

රස්තා;14154375 said:
It is non of my business bro![]()
You made it your business when you started talking about HALAL

Last edited:





