හලාල් ඕන උන් කොම්පැණි එකට සල්ලි ගෙවලා හලාල් ගන්න ඕන එකේ කොම්පැණිවලින් සල්ලි දීලා හලාල් ගන්නවනෙ..කොම්පැණි කරයොන්ට මොලයක් නැද්ද....?හලාල් නැති උනොත් ආදයම අඩු වේවි ටික දවසකට.කන්න ඕන වෙනකොට එක්කො කොම්පැණි එකට සල්ලි දීලා හලාල් ගනිවි නැත්නම් හලාල් නැතුවම කාවි.



ඒකට තමා මචං අපි මේ සිංහල මිනිස්සු දැනුවත් කිරීම ආරම්භ කරල තියෙන්නෙ.
මුලින්ම හලාල් බොරුව ගැන මිනිස්සු දැනුවත් කරනව. මිනිස්සු හලාල් ගන්න එක අඩු කරනව.
ඊට පස්සෙ නිශ්පාදකයන්ට කියනව හලාල් එපා කියල. නිශ්පාදකයන්ටත් හලාල් එපා වෙනව.
ඊට පස්සෙ කඩේ මුදලාලිට කියනව, එපා කියද්දි හලාල් ගහලා එවන නිශ්පාදන විකුණනවා නම් අපි එයාගෙන් බඩු ගන්නෙ නෑ කියල.
දිගටම මුදලාලි හලාල් බඩු විකුණනවා නම්, ඊලඟට එයාට පුලුවන් හලාල් ඕන අයට විතරක් එයාගෙ බිස්නස් එකෙන් බඩු විකුණන්න.
සිම්පල් ප්ලෑන් එකක්... උලමට කියපන් කෆීර්ලා උලමව හරාම් කරන්න යන්නෙ කියල.
You made it your business when you started talking about HALAL![]()
Plan එක හොඳයි එත් කී දෙනෙක් ඕක කරයිද කියන එක තමා පුරස්නේ. මේකනේ සිද්දිය මචං හලාල් certification එක ගත්තේ නැත්නම් මුස්ලිම් අය ඒක ගන්නේ නෑ, එතකොට business එකට පාඩුයි. හලාල් certification ඒක තියෙනවා කියල සිංහල අය ගත්තේ නැත්නම් ඊටත් වඩා පාඩුයි මොකද සිංහල අය වැඩි හින්ද. කට්ටියම එකතු උනොත් නිකන්ම හලාල් certification එක ගන්න එක නවත්තන්න පුළුවන්.

රස්තා;14160729 said:ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙ මචං![]()
හලාල් සහතිකය කවුරුත් බලෙන් ඇඟේ ගහන එකක් නෙමේ කියන කතාව ඇත්ත. ඒක තිබ්බම මුස්ලිම් මිනිස්සු ඒ බඩු ගන්න පෙලබෙනවා වැඩියි. කැමති නම් ගන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන් එච්චරයි.


දිගටම සන්තෝසෙන් හිටපන් මයේ පුටේ... උබ වගේ බුද්ධිමත් පුටෙක් රටට වාසනාවන්...


රස්තා;14153069 said:http://www.halaal.acju.net/sites/de...es/2012-Dec/19_12_2012_Lankadeepa-article.png
මේකෙ දීර්ඝ විස්තරයක් තියෙනව
Thx MAchangහලාල් ඕන උන් කොම්පැණි එකට සල්ලි ගෙවලා හලාල් ගන්න ඕන එකේ කොම්පැණිවලින් සල්ලි දීලා හලාල් ගන්නවනෙ..කොම්පැණි කරයොන්ට මොලයක් නැද්ද....?හලාල් නැති උනොත් ආදයම අඩු වේවි ටික දවසකට.කන්න ඕන වෙනකොට එක්කො කොම්පැණි එකට සල්ලි දීලා හලාල් ගනිවි නැත්නම් හලාල් නැතුවම කාවි.

රස්තා;14152727 said:

... මේ වීඩියෝ එක ගැන lankadivasi පේජ් එකේ දාල තිබුණු හොද කතාවක් කොපි පේස්ට් කරන්නම් එක ගැන අදහසක් කියපන් ...පලවෙනි කමෙන්ට් එකේම මම කියල තියෙනව මේ ත්‍රෙඩ් එක දාන්න අරමුණහලාල් බලෙන් දෙනවද නැද්ද කියන්න මම දන්නේ නැහැ මචන් .හලාල් ගන්නවද නැද්ද කියන එක තමතමන්ගේ පුද්ගලික කැමැත්තක්