හැමෝටම පොදු...

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හැබැයි පෝසත් කොනාට සමාජයේ advantages වැඩියි මොනවා වුනත් , ඒක නැති කරන්න socialism වලින් බෑ නේද?

    ඒ කියන්නේ පෝසත් රුපියල් බිලියනයක් තියෙන කෙනාට පුළුවන් තමන් කැමති car එකක් ගෙයක් එහෙම ගන්න, ඒත් දුප්පතාට බෑ.

    ඒ ගත්තට මචන් උට නීතියෙන් ඒ කිසි දෙයක් අයිති නෑ.ඒකියන්නෙ රජයට ඔන්නන් පුලුවන් ඒ කාර් දේපොල ජනසතු කරන්න.ඒකියන්නෙ රජය කියන ඕනෙම දේකට යටත්වෙන්න බලාගෙන ඉන්න වෙනව ඉතින්.ඒකනෙ බටහිර මිනිස්සුන්ට සමාජවාදය නිකන් වහ කදුරුවගේ වෙලා තියෙන්නෙ.......:P
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    100 % ක් සමාජවාදෙවත් ධනවාදෙවත් හරියන්නෙ නෑ බන්. තමන්ගෙ රටට ගැලපෙන විදියට වෙනස් කරගන්න ඕන..:)
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    ඒ ගත්තට මචන් උට නීතියෙන් ඒ කිසි දෙයක් අයිති නෑ.ඒකියන්නෙ රජයට ඔන්නන් පුලුවන් ඒ කාර් දේපොල ජනසතු කරන්න.

    අපෝ එහෙනං සමාජ වාදයේ ඔය පැත්ත හරියන්නේ නෑ :no: . තමන් හම්බකරලා ගත්ත car එක අයිති වියයුත්තේ තමන්ට මිසක් රජයට නොවේ . හැබැයි Sweden වල තියෙන්නේ ධනවාදයේ හොඳ පැතිත් සමාජවාදයේ හොඳ පැතිත් ඔක්කොම එකට එක්කාසු කරලා තියෙන ක්‍රමයක් :)
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    100 % ක් සමාජවාදෙවත් ධනවාදෙවත් හරියන්නෙ නෑ බන්. තමන්ගෙ රටට ගැලපෙන විදියට වෙනස් කරගන්න ඕන..:)

    ලංකාවට ගැලපෙන්නේ මොන ක්‍රමයද??
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ලංකාවට ගැලපෙන්නේ මොන ක්‍රමයද??

    ලංකාවට ගැලපෙන්නෙත් සමාජවාදී ලක්ශන වැඩි වශයෙන් තියන ක්‍රමයක් තමයි. රටේ අදායමෙන් 80% ක් බෙදිලා යන්නෙ 5% ක් අතරෙ. ඒ ක්‍රමය වෙනස් වෙන්න ඕන :)
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ලංකාවට ගැලපෙන්නෙත් සමාජවාදී ලක්ශන වැඩි වශයෙන් තියන ක්‍රමයක් තමයි. රටේ අදායමෙන් 80% ක් බෙදිලා යන්නෙ 5% ක් අතරෙ. ඒ ක්‍රමය වෙනස් වෙන්න ඕන :)

    කවුද බන් ඔය 5% එකේ ඉන්නෙ??:frown::baffled::dull:
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    දේශපාලන ක්‍රමය මොකක් උනත් මම නම් කියන්නේ සාමාන්‍ය ජනතාව බුද්ධිමත් වෙන්න ඕනේ. හරිහමන් අධ්‍යාපනයක් දෙන්න ඕනේ යහපත් ආකල්ප පොඩි කාලේ ඉඳන්ම ඔලුවට දාන්න ඕනේ. නැත්නම් වෙන්නේ ඒ ජනතාවටම අදාළ වෙන විදිහේ නායකයින් බිහිවෙන එක විතරයි.
     
    • Like
    Reactions: AnuradhaRa