හැබැයි පෝසත් කොනාට සමාජයේ advantages වැඩියි මොනවා වුනත් , ඒක නැති කරන්න socialism වලින් බෑ නේද?
ඒ කියන්නේ පෝසත් රුපියල් බිලියනයක් තියෙන කෙනාට පුළුවන් තමන් කැමති car එකක් ගෙයක් එහෙම ගන්න, ඒත් දුප්පතාට බෑ.

100 % ක් සමාජවාදෙවත් ධනවාදෙවත් හරියන්නෙ නෑ බන්. තමන්ගෙ රටට ගැලපෙන විදියට වෙනස් කරගන්න ඕන..![]()


ඒ ගත්තට මචන් උට නීතියෙන් ඒ කිසි දෙයක් අයිති නෑ.ඒකියන්නෙ රජයට ඔන්නන් පුලුවන් ඒ කාර් දේපොල ජනසතු කරන්න.
. තමන් හම්බකරලා ගත්ත car එක අයිති වියයුත්තේ තමන්ට මිසක් රජයට නොවේ . හැබැයි Sweden වල තියෙන්නේ ධනවාදයේ හොඳ පැතිත් සමාජවාදයේ හොඳ පැතිත් ඔක්කොම එකට එක්කාසු කරලා තියෙන ක්රමයක් 
100 % ක් සමාජවාදෙවත් ධනවාදෙවත් හරියන්නෙ නෑ බන්. තමන්ගෙ රටට ගැලපෙන විදියට වෙනස් කරගන්න ඕන..![]()
ලංකාවට ගැලපෙන්නේ මොන ක්රමයද??

ලංකාවට ගැලපෙන්නෙත් සමාජවාදී ලක්ශන වැඩි වශයෙන් තියන ක්රමයක් තමයි. රටේ අදායමෙන් 80% ක් බෙදිලා යන්නෙ 5% ක් අතරෙ. ඒ ක්රමය වෙනස් වෙන්න ඕන![]()



කවුද බන් ඔය 5% එකේ ඉන්නෙ??![]()
api namawath nodanna set ekak innawa ban. Harry Jayawardene la wage lokuma set eka.

