හැමෝටම රු.100/- Re-Load එකක් නොමිලේ..!!!

හැමෝටම රු.100/- Re-Load එකක් නොමිලේ..!!!

මේක 100% නිත්‍යානුකූලයි... හැබැයි මේකට ස්මාර්ට් ෆෝන් එකක් තියෙන්න ඕනි..

පොඩි දෙයක් කරන්න තියෙන්නේ.. හරිම ලේසියි...


මේක ඇවිල්ල hutch සිම් භාවිත කරන අයට hutch එකෙන් දෙන පොඩි offer එකක්...

එයාලගේ hutch connect කියන app එක ප්‍රචාරය කරගන්න තමයි මේක කරන්නේ....

ඔයාලට කරන්න තියෙන්නේ පොඩි දෙයක්....
මෙන්න මේ hutch connect කියන app එක ඔයාගේ phone එකට install කරගන්න...

මෙතැනින් ගන්න

1. ඊට පස්සේ ඒක open කරලා new user කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙන්න..
2. ඊට පස්සේ ඔයාගේ නම්බරේ හරිද කියල අහනවා.. එක හරිනම් next කරන්න
3. ඊට පස්සේ ඔයාට sms එකක් එයි. code එකක් එක්ක.
4. ඒ code එක අර app එකට enter කරලා verify කරන්න...

එච්චරයි... ඊට පස්සේ රු.100ක් ඔයාගේ ගිණුමට එකතු වෙලා තියේවි එවෙලේම... :yes::yes::yes:


වැඩේ හරිනම් මාව රේප් කරපියව් :baffled::baffled::baffled:
 
Last edited:

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    දැන් ඉතින් ස්මාර්ට් ෆෝන් එකක් හොයපන්කෝ...

    වෙලාවකට සිම් නෑ වෙලාවකට ෆෝන් තියෙනවා,ඒක ස්මාර්ට් නෑ. :growl:
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    ස්මාර්ට් ෆෝන් ඕනා නෑ ඕකට මම දන්න විදියට
    ඇන්ඩ්‍රොයිඩ් phone තියෙන එකෙක් ඒ ඇප් එකෙන් ලොග් වෙලා ඒ ලින්ක් එක මෙතන දාන්න..

    Hutch buddy App එක යූස් කරන්නෙ මෙහෙමයි මම
    http://online.hutch.lk/selfcare/mobile/index/signin
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අපිනම් හච් භාවිතයක් නැහැ. අපිටනම් ඉතින් ඩයලොග්ම තමයි.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    උලුවහු පියදාස;18609321 said:
    වැඩේ හරිනම් මාව රේප් කරපියව් :baffled::baffled::baffled:

    නැමියන් එහෙනම් :P
    :P:P
    මට හුච් නෑ බං:no::no::no:

    බම්ප්:yes::yes::yes:

     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ෆෝන් එකක් තියෙනවා ඒක Smart නෑ බං. Handsome නේ. ඉතින් අපිට රුපියල් 100 රීලෝඩ් එක ගන්න බැරිද?? ස්මාර්ට්ම වෙන්න ඕනේද බං?? :dull: