හැමෝම පොලිසියට බැදෙමු

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හැමෝම පොලිසියට බැදෙමු

    10502119_660545730696637_4502356978255298879_n.jpg


    පට්ටයි නේද? :cool:

     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලක්ෂ 30ක්?:lol::lol:

    අනේ කාටද බන් මේව කියන්නේ...:rofl:


    5 වසරෙ ඉන්න එකත් දන්නව බයික් එකක ගනන්. පත්තරේ දාන හාල්පාරුවොත් ඕව ගෙන්නන උන් පදින උන් වගේම තමා වෙනසක් නෑ.. :growl:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔක ලක්ශ තිහක් නම් වටින් නැ මන් නම් හිතන්නෙ...ඔන් නම් 15ක් විතර ඇති
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    යකෝ ලක්ෂ 30ක්?රෙද්ද තමයි....මාතර ට්‍රිප් එකක් ගිය වෙලාවක ඔය අලුත් බයික් පොලිස් කාරයෙක් දර්ශනයක් දාල ලොකු අමාරුවක වැටුනා අපි.