හැමෝම.වරෙල්ලා...

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    මගේ උණුසුම් සුබ පැතුම් යාළුවා...:)
    img-congratulations.gif

    තව තවත් හොද thread වලින් හමුවෙමු...:)
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    233209,xcitefun-well-done.jpg

    Congratulations6.gif

    Funny+animations+Elephant+Dancing+gif.gif

    robot-dance_gif-anime-090820.gif

    291617xcitefuncongratulations1.gif


    මම දැන ගත්තා කොල්ලා ලගදිම කො‍ටු 11 කොටා බානවා කියලා........සුබ පැතුම් මචෝ.........කික්ම තමයි........මෙන්න මගෙන් මැජික් එකක්

    Levitating-Girl-Cute-Animated-Gif.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    21337.gif



    මුලින්ම උබට මම සුබපතනවා:yes:.මෙන්න මේ ත්‍රේඩ් පහ නම් ලොවෙත් නෑ මචන් සුපිරි.
    Snipers in Sri Lanka
    ලෝකයෙන් තුරන් වී ගිය...
    ලෝකයෙන්(II) තුරන් වී ගිය
    ලෝකයෙන්(III) තුරන් වී ගිය
    Long Range Reconnaissance Patrol දිගුදුර මෙහෙයුම් බලකාය
    මම උබේ ත්‍රේඩ් එක්ක එකතුවුනේ මෙන්න මේ ත්‍රේඩ් එක අද්විතීය මිනිසා හින්දා:yes:.උබ දෑන් කොටු 11ක් ගත්ත කියලා ත්‍රේඩි දාන එක නව්ත්තනවා නෙමේ හරිද:P?නව්ත්තල අහුවෙන්න එපා හරිය:angry:.දිගටම හොද ත්‍රේඩ් දාපන් :Pඅපි දෙනවා ෆුල් සප් එක:yes::yes: රෙප් +


    එල කිරි මචන්...අහන්නත් සතුටුයි මචොර්...... අනිවා හොද ඒවා දාන්නම්z... ජූලි වල exam බන්z.. එකයි මේ දවස් වල වැඩිය ත්‍රෙඩ් දාන්න විදිහක් නැත්තෙ බන්z