elawalu transport karana atharamadiyo politicians lagema kattiya nisa wenna puluwan.
bus walatath okamai, mathakane meyala mulin kiwwe semi luxury thahana ehema, eth godak bus karanawa politicians lage katiya.
ඒක තමයි මටත් හිතාගන්න පුලුවන් එකම දේ. නැත්නම් ඔච්චර පොඩි දෙයක් වත් කරගන්න බැරි තරං අඳබාල, මන්ද මානසිකයො රටේ ඉන්නව කියල හිතන්න බෑ.
රට පාලනය කරන්නෙ දේශපාලකයො කියලද බන් තාම හිතන් ඉන්නෙ ?
බිස්නස් කාරයො ටික රට පාලනය කරන්නෙ. උන්ට ඕන දේවල් තමයි රටේ වෙන්නෙ.
හාල් මිල තීරණය කරා දැක්කෙ නැද්ද. බල්ලො වගේ හිටියෙ නැට්ට පුකේ ගහගෙන.
View attachment 154917
හුම්ම්..
ඒක තමයි බං. පුක කහගන්න නියපොත්ත නැති උනාට ටෝක් නන් තියෙනවා ගමකට.
oka witharak newei, hema anduwakma hema athinma patta fail, wena kiyanna deyak nethooooooooooooo
කෝච්චි වලින් ගේන්න අරව මේව සෑහෙන කතා ගියා නේද ඕව වෙන්න නැති වෙන්න උබ කියනව වගේ ඩීල් වෙන්නත් පුලුවන්. නැත්නන් ඕව project එකක් විදියට පටන් අරන කරන්න තරන් මොලයක් වුවමනවක් නැතිව ඇඇති ministry වලයි අදාල gov dep උන්ටයි. ඕව කරල ඉන්න comfort zzone එකෙන් අයින් වෙන්න කැමති නැතුව ඇති
මොළයක් නැති එවුන් නැති වෙන්න බෑ. කොච්චර සරල දෙයක්ද බලපන් මේක. රොකට් සයන්ස් නෙවෙයිනෙ.
අනිත් එක ඔය හැම දෙයක්ම ssupply එක අඩු වෙද්දි ලොකු margin එකක් තියන් විකුනන්න පුලුවන් නේ. ඒක ලේසි නේද මචන් පොඩි mmargin එකක් තියන වැඩි quantity යක් විකුන්නවට වඩා. ඉස්සර 1000kg විකුනල එන ලාබෙම දැන් 500kg විකුනල ගන්න පුලුවන් නන් ඇයි 1000ක් විකුනන්න්නෙ
ඒ මුදලාලිල හිතන විදියනෙ බං. ඒ විදියට නෙවෙයිනෙ ආණ්ඩුවක් හිතන්න ඕන. විශේෂයෙන්ම ආහාර හිඟයක් තියෙන රටක.
බලයට එන එවුන්ට තියන ලොකුම skill එක බොරු කියලා, එක එක tricks දාල මිනිස්සුන්ගේ ඡන්ද ගන්න... ඒ පැත්තෙන් උන් සමත්
උන් ඔක්කොම මහන්සි වෙන්නේ election එකට ඊට පස්සේ දිනල කිරිබත් කාල අවුරුදු 5ක් ලැබුණු ජයග්‍රහණය බුක්ති විඳිනවා..
මේ වගේ දේවල් විසඳන්න පුලුවන් මිනිස්සු ඉන්නවා ඕන තරම්.. ඒත් අර උඩ කියපු අය එක්ක තරඟ කරන්න බෑ...
ඒක තමයි බලන් යද්දි බැරිකමක් නෑ මේක කරන්න. ඇත්තටම මේ වගේ පොඩි දෙයක් කරගන්න බැරි ආණ්ඩු, රටවල් ෆේල්. මිනිස්සුන්ගෙ වරද වැඩියෙන්ම තියෙන්නෙ හරි හමන් උන්ව පත් කරගන්නෙ නැති එකට.
උබේ ප්‍රශ්නෙ ඇතුලේ උත්තරෙත් තියනවනේ..
මොකක්ද?
උබ හරියටම හරි මචන් මටත් තියෙන ප්‍රශ්නේ ඕක රටේ තියෙන දේවල් ඇයි මේ පකයල නොකරන්නේ..
ඔව් බන්. මේ කෑම නැතුව කෙළවෙන්න යන වෙලාවෙවත් මේකට මුකුත් කරන්නෙ නෑ කියන්නෙ ඉතින්
ක්‍රමය හදන්න ඕනා නැති කම. අවුරුද්දකට මාස ගානක් විතරක් ගොවිකම කරන රටවල් බරගානක් තියනවා දේශගුණය හරස් වෙන නිසා.නමුත් උන් අවුරුද්දම හොදට කනවා එකම ගානට.
එකම දේ අපේ උන්ට පිළිවෙළකට වැඩක් කරන්න ඕනා නැ. ඕනාතරම් තියනවා රිසර්ච් ප්ලැන්ස් කැම්පස් ළමයි හා අනෙකුත් අය pg වලට හදපු. ලෝක බැංකුවේ ආසියාන් එකේ පයිලට් තියනවා. ශිතාගාර ගහමු කිව්වා,ග්‍රාම කේන්ද්‍ර කෘෂි ක්‍රමයකට යමු කිව්වා.පැකින් වලට යමු කිව්වා. අන්තිමට අපේ කටේ කෙල හිදුනා විතරවි.
උබ දන්නවා රජයේ ස්ථාන පිහිටුවලා ඕනා තරම් පහසුකම් තියනවා සුලු ව්‍යාපාරිකයින්ට තමන්ගෙ නිෂ්පදන ගෙනල්ල වේලලා ටින් කරන්න හෝ පැක් කරන්න. එකෙක් පාවිච්චිකරන්නැ.
මුන්ට ඕනා නැ බං මේක හදන්න.
කාටවත් ඕනා නැ
මිනිස්සුන්ට ඕනත් අඩුවෙන් වැඩ කරලා කටට මොනාහරි වැටෙනවානම්.
පිස්සු සුකන්නෝ හැමෝම.
ඒක තමයි බං. හැමෝම වැරදියි. මිනිස්සුන්ගෙ තමා වැඩිපුර වරද. මේව ප්‍රශ්න කරන්නෙ නෑ, අසමත් උන්ව එළවන්නෙ නෑ. අරූ ආවත් මෙහෙමයි කියාගෙන අසමත් උන්ව තියන් සැප දෙනවා. අනික දකුණු පළාතෙ ඉඳන් දඹුල්ලෙ විකුණන්න යන උන්ට පාරෙ තියන් විකුණන්න බැරිද ඊට වඩා ලාබයක් ගන්න.