හැම ගමකටම container jym එකක් නියමයි ඇත්තටම මචංලා මේ වගේ එකක් ගෙදර හදාගන්න කොච්චර සල්ලි යයිද? කොන්ටේනර් පෙට්ටියක්ම කීයක් වෙයිද? රටක ජනතාව ලෙඩ උනොත් ඒ රට දියුණු කරන්න බෑ ගිය ආන්ඩුවත් මේක ගෙනාවා ඒක එහෙම්ම යට ගියා හොඳ දේ අගය කල යුතුයි