හැම ගමටම ජිම් කට්ටල දෙනවා-රනිලා කියයි

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ways jumping GIF
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මෙච්චර චාටර් වෙච්ච පාන්ඩුවක් ඩයිනෝසර් යුගේ වෙනකල් ආපස්සට ගියත් හොයාගන්න බෑ :lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙහෙම මැටි හරක් ට රට භාරදෙන්න ඉස්සර දෙපාරක් හිතන්න තිබුණා.... ගමේ මිනිස්සුන්ට ජිම් යන්න ඕන නෑ.. උන් වත්තේ කුඹුරෙ වැඩ කරල හොදට ඇග හදාගන්නවා... කරන්න ඕන උන්ගේ නිෂ්පාදනවලට මිලක් දීල ආර්ඛිත මට්ටම උඩට ගේන එක. බාල තේ ගෙනැල්ල.... බාල ගම්මිරිස් ගෙනැල්ල ගමේ එකාගේ ආර්ථිකය විනාස කරල උන් නිකමො කරල ඇග හදන්න ජිම් දෙන්න යනවා.... මුන්ට වෙනම මඩුවලිග හදල තලන්න ඕන මේකතා කියනවට... රටේ කරුමෙට උපන් උන්...

    අඩෝ නෝ වට් ත පක් ඉස් මේක​

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බයියනි කාර් එක ගෙදර දාලා බඩගින්නෙ නාමල්ගෙ ජිම් එකට යන්ඩ වරෙව් :lol:

    ඉජු ඉජු ඉජු :lol:

    7e4a30bd182930d7e0917fd43ee2774c201901302310191237226245.jpg
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    නාමල්ගේ කට්ටලේ හම්බුනාද පොන්නයෝ
    නාමල් ගෙ කට්ටලේ කපුටු පොන්න ඉරොස්ශාන් ගෙ කටේ මේ වෙලාවෙ තියෙන්නෙ. පොඩ්ඩක් ඉවසලා ඉන්නවලා. බඩු ටික ගියාම ඒවි රිප්ලයි කරන්න. ඒවි නෙවෙයි නාමල් කපුටු පුකාගෙ පුකට ගහලා එලවයි..
     
    • Haha
    Reactions: Xi Jinping

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නාමල් ගෙ කට්ටලේ කපුටු පොන්න ඉරොස්ශාන් ගෙ කටේ මේ වෙලාවෙ තියෙන්නෙ. පොඩ්ඩක් ඉවසලා ඉන්නවලා. බඩු ටික ගියාම ඒවි රිප්ලයි කරන්න. ඒවි නෙවෙයි නාමල් කපුටු පුකාගෙ පුකට ගහලා එලවයි..
    වට් ගෝස් අරුවුන්ඩ් කම්ස් අරුවුන්ඩ් කියලා සිංහලෙන් කියන්නේ ඕකට තමයි. පොන්නයා ජීවිතේටවත් හිතන්ඩ නැතුව ඇති මෙහෙම රෙවෙයි කියලා. 🤭 🤭 🤭