හැම රටටම යවන්නෙ එකම කොලිටි බඩු කියපු අය එන්නො

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,582
    1,205
    113
    Gotham City
    indian, pakistan ewa maradane kadawal wala thiyenawa. melo rahak na. seeni witharai habai labai.
    middle east walin ena kenekgen gennaganna puluwan UK eka.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    ඔය දෙකම එකම රටක හදල අපනයනය කරපු චොකලට් නෙවි නේ ?

    ආසියාවේ ඔය නමින්ම හැදුවට කොලිටි අඩුයි දාන දේවල් වෙනස්. ඒ ඒ රටවල් වල නීති අනුව උන්ට උපරිමෙන් කෙමිකල් දානවා එතකොට යුරෝපේ එහෙම නීති තදයි ඒවාට අනුකුලව උන් ඒ රටේ හදන ඒවා කරන්නේ.

    මේකට හොදම උදාහරණෙ ලංකාවේ තීන කාස්බර්ග් බීර .
     
    • Like
    Reactions: ITGuy25

    shenat

    Well-known member
  • May 13, 2007
    58,803
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    uba naa kiwata ausi inna unta chocolate mokak hari awulak thyenawa... mam danna kipa denekma lankawe idan yana kota candos chocolate aran giya... ochchara chocolate thiyana ratakata mokatada candos? anika ape thiyenneth brand dekak wge ne mainly... candos ekai ritsbery ekai.... ausi wala ona taran brands thiyeanwa.... eeth mun moko meh candos ussan yanne?

    Pissone ban. Mama ubata ona nan genath dennan Ausi wala tiyena chocolates kala balapanko lankawe jarawal walata payin gahanne payin.

    Oya wela tiyenne gon harak lankawe guu taste ekata huruwela eka nathuwa ba. Pawa tama ithin. Mehe tiyenawa ban lankawe kiripiti pawa mama hithanne. Lankawe biscuits, samaposha wala idan hama deyakma wage tiyenawa. Hethuwa araka tama.

    Mama nan day 1 idanma kawadawath kiripiti wage dewal genath na. Kawadawath genneth na. Patta gu taste ekak tiyenne. Lankawe chocolates kala awama wenasa hodatama terenne nattan uge diwe awlak 😂
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එක එක රටවල නීති වෙනස් මිලදී ගෑනීමේ හෑකියාව වෙනස්. මොක වුනත් ඕනවාට වඩා චොකලට් කන එක හොද නෑ. කොලිටි මොක වුනත්. ඒත් පොඩි දරුවන්ට ඕවා දෙන්න එපෑයි. ලන්කාවේ දරුවෝ කොච්චර ඈද්ද ටොපියක් කන්න සල්ලි නෑති
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකාවට Australia වලින් එන ජරා පළතුරුත් ඔය ටිකම තමයි ගහන බෙහෙත් යවන රට අනුව වෙනස් .
     
    • Like
    Reactions: gamerlk

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    එක එක රීජන් වල චොක්ලට් ඒක එක රස බං.
    මෙන්න මම කාපුවාගේ රස පිළිවෙල

    ජාරාම - ලංකාවේ/දකුණු ආසියාවේ

    ඊළඟ - ඇමරිකන් / ඔසී මේ දෙකේ කියන්න තරම් රහක් නෑ මටනං. පැණි රස වැඩි ගොඩාක්. උගුර කාරනවා. කෑල්ලක් දෙකක් කාපුවම ඇති කියලා හිතෙනවා.

    ඊළඟ - මිඩ්ල් ඊස්ට්, ජපන් ,කොරියන්
    මේවා හොඳයි. රසයි.

    සුපිරිම - යුරෝපීයන්
    ආයෙත් ඉතින් සුපිරිම. කොකෝ රස බටර් ගතිය ගොඩාක් වැඩි. කටේ දාපු ගමන් මෙල්ට් වෙනවා. කන්න කන්න ආසයි.

    Honorable mention - ritzburry revello ලංකාවේ තියෙන මන් ආසම chocolate එක.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    නැහැ ලෙඩ්ඩුන්ට දෙන කිරිපිටි එකේ ඉඳන් රටෙන් රටට කොලිටි වෙනස් වෙනවා

    ලංකාවේ කොකා කෝලා එකම කොලිටි 3ක් තියෙනවා වීදුරු බෝතලේ එන එක කොලිටි එක වැඩියි රස වැඩියි
    ප්ලාස්ටික් එකේ 2L එක තමා අඩුම කොලිටි එක
     
    • Like
    Reactions: Ryan08 and gamerlk

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මම හැමතැනම කියලා ඇති qulity වල අවුල් කතාව. මොකද මම මැදපෙරදිග තම්බ් බඩු ගෙන්නන්න නිසා දන්නවා මේ දූපතේ කොච්චර ජරාව ද තියෙන්නේ කියලා.
     
    • Like
    Reactions: ITGuy25 and gamerlk

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    uba naa kiwata ausi inna unta chocolate mokak hari awulak thyenawa... mam danna kipa denekma lankawe idan yana kota candos chocolate aran giya... ochchara chocolate thiyana ratakata mokatada candos? anika ape thiyenneth brand dekak wge ne mainly... candos ekai ritsbery ekai.... ausi wala ona taran brands thiyeanwa.... eeth mun moko meh candos ussan yanne?
    Kandos? :eek: Kandos cooking chocolate eka arenna anikwa dan jarawa neh ban, oya cooking chocolate ekath un dan public denne na wholesale karana places walin witharai ganna puluwan.
     
    • Like
    Reactions: gamerlk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113


    එලකිරි ස ල නං කිවෙ හැම රටටම හදන්නෙ එකම කොලිටියට කියල හබැය් :rofl:

    Kauda ban kiwe hama thanama ekai kiyala? Cadbury choclate wala malaysian ekak tiyenawa goo hathai. Horabadu newi, but itin franchise wage scene ekak aththe.
     
    • Like
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    නැහැ ලෙඩ්ඩුන්ට දෙන කිරිපිටි එකේ ඉඳන් රටෙන් රටට කොලිටි වෙනස් වෙනවා

    මම හැමතැනම කියලා ඇති qulity වල අවුල් කතාව. මොකද මම මැදපෙරදිග තම්බ් බඩු ගෙන්නන්න නිසා දන්නවා මේ දූපතේ කොච්චර ජරාව ද තියෙන්නේ කියලා.
    එක නෙ බං.

    මාත් ඔකම දවසක් කියල මෙකෙ උන් ටිකක් කිව එහෙම නැ කියල. කිවෙ කවුද කියල නං දන් මතක නැ හබැය්.

    Kauda ban kiwe hama thanama ekai kiyala?
    මෙකෙ ම සෙට් එකක්‌ බං
    මට දන් මතක නැහැ කිවෙ කෞද කියල.

    මෙ ට්විටර් පොස්ට් එක දැක්කම එක මතක් වුනා
    ------ Post added on Apr 19, 2024 at 8:51 PM
     
    • Like
    Reactions: 2osama

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    එක නෙ බං.

    මාත් ඔකම දවසක් කියල මෙකෙ උන් ටිකක් කිව එහෙම නැ කියල. කිවෙ කවුද කියල නං දන් මතක නැ හබැය්.


    මෙකෙ ම සෙට් එකක්‌ බං
    මට දන් මතක නැහැ කිවෙ කෞද කියල.

    මෙ ට්විටර් පොස්ට් එක දැක්කම එක මතක් වුනා
    ------ Post added on Apr 19, 2024 at 8:51 PM
    Aaaah mekey pakeerla kiyana ewa itin parisamin ganna ona. Sure ekatama Malimawe ekek wenna athi kiyanna aththe. unge anga purama moley neh 🤭 🤭
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Apo ausi choclate nan mala jarawa.ugura danawa.Dubai ewa ita wada rahai
    මොකක් හරි අවුලක් තියෙනවා තමයි. සීනි ගොඩක් ගොඩ ගහලත් තියෙන්නේ. ලංකාවේ සමහර චොකලට් හොඳයි කියලා හිතුනා.
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    මොකක් හරි අවුලක් තියෙනවා තමයි. සීනි ගොඩක් ගොඩ ගහලත් තියෙන්නේ. ලංකාවේ සමහර චොකලට් හොඳයි කියලා හිතුනා.
    Milk eke awulak tiyenawa bn.ugura danawa.cadbury ehema malama jarawa.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕව මොනාද macdonald ලංකාවෙ ක්‍රමේට දෙන්න ගිහින් අකුලගන්න කිව්වෙ. pizzahut, kfc ලංකාවෙ ක්‍රමේට දෙන්නෙ.
    electric products ....
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    ඔන්නොහෙ කැන්ඩොස් කෑල්ලක් කාල හිටාං
    කැන්ඩෝස් කියන්නේ ලෝකේ තියෙන හොඳම කොලිටි චොකලට් එකක්. උපාලි නිෂ්පාදනයක්. උපාලි නිෂ්පාදන වල හොඳම කොලිටි එකක් තියෙන්නේ. ඩෙල්ටා කියල කිරි රස ටොෆි එකක් , සිද්ධාලේප සමාගම වෙනුවෙන් හදපු කැකුළු බේබි සබන් කැටේත් උපාලි එකෙන් හැදුවේ. සුපිරිම බඩු (y)
     
    • Like
    Reactions: netnet

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    එක නෙ බං.

    මාත් ඔකම දවසක් කියල මෙකෙ උන් ටිකක් කිව එහෙම නැ කියල. කිවෙ කවුද කියල නං දන් මතක නැ හබැය්.

    කිරියේ උන් කියන ඒව වැඩිය serious ගන්න එපා මොකද ජරාවම කාලා ඒවාට හුරු උනාම හොඳ දේවල් කෑව කියලා වෙනසක් නෑ කිසි feeling එකක් නෑ.

    අද කෑවා topping grade quality තියන black olives. මම විශේෂයෙන් මේකෙන් batch එකක් ගෙන්නුවේ ලංකාවේ අඩුකුලේ pizza කන එකෙක්ට කවල වෙනස පෙන්නන. අඩුකුලේ franchise වල ගූ කනගමන් ඒවා ඉස්තරම් කියලා හිතන් ඉන්නේ ගොඩක් මේ දූපතේ උන්

    Produced & packed in Spain, co-op ඔලිවා කියන්නේ resturant වලට හදන අඩුම කුලේ ඔලිව් brand එකක්. ගොඩක්ම ලාභ බ්‍රෑන්ඩ් එකක්. හැබයි පට්ට රසක් තියෙන්නේ.