කරවිල හීනියට කපල ලුණු දමල ගත්තම තිත්ත රස යනවා.
කරවිල බැදලා ලුණුත් එක්ක නියමයි නේ.
අපේ අම්මත් බැදලා හදනවා මචං. එතකොටනම් නියමයි ආ ...
උබල කොප්ප කොල මැල්ලුම් කල තියෙනවද? ප්රණිතයි. අනිත් ඒවා මොනාද කියල හිතෙනවා.
![]()
ඉරිදා පොලේ එහෙම තියෙනවා. හැබැයි මුගුණුවැන්න, කංකුන්, අඟුණ, ගොටුකොළ තියෙන පලා ලෑල්ලේ මෙව්වා යන්නේ උණු කැවුම් වගේ. දන්න උන් ටක්ගාලා ගන්නවා බං. කලින් යන්න ඔනේ මෙව්වා හොයාගෙන යනවනම්. පොඩි සැරක් තියෙනවා හොඳට දෙහි කෑල්ලක් මිරිකලා ඇඹුලට ගත්තම ලොවෙත් පට්ට.

dehi suwandath ekka kalawam wela asamodagam suwanda eddi...
mata nam ona ekak ban, kanne jiwath wenna misak jiwath wenne kanna nemene උබල කොප්ප කොල මැල්ලුම් කල තියෙනවද? ප්රණිතයි. අනිත් ඒවා මොනාද කියල හිතෙනවා.



පැටියා;19154175 said:සුවඳැල්, කලු හීනටි වගේ හාල් ජාති කාලා තියෙන්නෙ කවුද?![]()

koppakola witarak kannat puluwan..Koppa kola witharak dala Mallum kanna puluwanda?api nan kalawam Malluma hadaddi witharai koppa kola danne..dambala,passion kola,kathurumurunga kola,koppa kola,mugunuwanna,kiri anguna,japan batu kola okkoma tika tika dala Malluma haduwama...ammeh puduma rasak..![]()

Suwandal kaala thiyenawa..kiri bath walatanan niyamai...![]()
අපෙ අම්මා අද ගෙනැත් තිබ්බා කලු හීනටි කැඳ වලට දාන්න කියලා. සුවඳැල් ටිකකුත් ගේන්න කියන්න ඕනෙ 
නියමයි නේ. අදමයි ඇහුවේ
same here..
මස්,මාළු,බිත්තර,හාල් මැස්සෝ,කරවල ,නෝකෝල්,රාබු ඇරෙන්න අනිත් මිනිස්සු කන හැමදෙයක්ම කනවා..වැඩියෙන්ම කැමති නෙළුම් දඬු,තුඹ කරවිල,බීට් රූට්,කොස්,දෙල්,පොළොස් තමයි..
thowa dunnoth thowath kanawamata nam ona ekak ban, kanne jiwath wenna misak jiwath wenne kanna nemene

පැටියා;19154286 said:අපෙ අම්මා අද ගෙනැත් තිබ්බා කලු හීනටි කැඳ වලට දාන්න කියලා. සුවඳැල් ටිකකුත් ගේන්න කියන්න ඕනෙ
![]()


koppakola witarak kannat puluwan..![]()

අනුග කොලනෙළුම් අල, තුඹ කරවිල එහෙම පට්ට ... කතුරුමුරුංග කොල/ මල් එහෙම![]()
අගුණ කොළ කියල ජාතියකුත් තියෙනව නේද
umba harak mas kanawada![]()
okz auntyNarahenpita arthika madyastyanaye aniwaryenma suwandal Haal thiyenawa..thawa kawadawath ahala nathi Haal wargath thiyenawa..
Suwandal kiribath niyamai..
Ammata kiyanna kiribath hadala denna kiyala..![]()

