හැම රෙද්දම කමු!!!!!!!!!!!!!!!!!!

T55

Banned
Oct 2, 2015
190
167
0
රුසියාවෙ
උබල කොප්ප කොල මැල්ලුම් කල තියෙනවද? ප්‍රණිතයි. අනිත් ඒවා මොනාද කියල හිතෙනවා.
 

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    උබල කොප්ප කොල මැල්ලුම් කල තියෙනවද? ප්‍රණිතයි. අනිත් ඒවා මොනාද කියල හිතෙනවා.

    නැහැ. පොලේ තියෙනවද?
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    phpThumb.php


    ඉරිදා පොලේ එහෙම තියෙනවා. හැබැයි මුගුණුවැන්න, කංකුන්, අඟුණ, ගො‍ටුකොළ තියෙන පලා ලෑල්ලේ මෙව්වා යන්නේ උණු කැවුම් වගේ. දන්න උන් ටක්ගාලා ගන්නවා බං. කලින් යන්න ඔනේ මෙව්වා හොයාගෙන යනවනම්. පොඩි සැරක් තියෙනවා හොඳට දෙහි කෑල්ලක් මිරිකලා ඇඹුලට ගත්තම ලොවෙත් පට්ට.

    :yes::yes: dehi suwandath ekka kalawam wela asamodagam suwanda eddi...:love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උබල කොප්ප කොල මැල්ලුම් කල තියෙනවද? ප්‍රණිතයි. අනිත් ඒවා මොනාද කියල හිතෙනවා.

    Koppa kola witharak dala Mallum kanna puluwanda?api nan kalawam Malluma hadaddi witharai koppa kola danne..dambala,passion kola,kathurumurunga kola,koppa kola,mugunuwanna,kiri anguna,japan batu kola okkoma tika tika dala Malluma haduwama...ammeh puduma rasak..:D:D:D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පැටියා;19154175 said:
    සුවඳැල්, කලු හීනටි වගේ හාල් ජාති කාලා තියෙන්නෙ කවුද? :D

    Suwandal kaala thiyenawa..kiri bath walatanan niyamai...:D
     

    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    Koppa kola witharak dala Mallum kanna puluwanda?api nan kalawam Malluma hadaddi witharai koppa kola danne..dambala,passion kola,kathurumurunga kola,koppa kola,mugunuwanna,kiri anguna,japan batu kola okkoma tika tika dala Malluma haduwama...ammeh puduma rasak..:D:D:D
    koppakola witarak kannat puluwan..:)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    same here..:)

    මස්,මාළු,බිත්තර,හාල් මැස්සෝ,කරවල ,නෝකෝල්,රාබු ඇරෙන්න අනිත් මිනිස්සු කන හැමදෙයක්ම කනවා..වැඩියෙන්ම කැමති නෙළුම් දඬු,තුඹ කරවිල,බීට් රූට්,කොස්,දෙල්,පොළොස් තමයි..

    නෙළුම් අල, තුඹ කරවිල එහෙම පට්ට ... කතුරුමුරුංග කොල/ මල් එහෙම :)

    අගුණ කොළ කියල ජාතියකුත් තියෙනව නේද

    thowa dunnoth thowath kanawa :P mata nam ona ekak ban, kanne jiwath wenna misak jiwath wenne kanna nemene

    umba harak mas kanawada :P
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,505
    113
    නිධානයක් උඩ
    පොලට ගියහම ගන්න තියෙන්නේ එකම එළවලු සෙට් එක බං..කලාතුරකින් තමයි අලුත් දෙයක් සෙට් වෙන්නේ..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පැටියා;19154286 said:
    :D අපෙ අම්මා අද ගෙනැත් තිබ්බා කලු හීනටි කැඳ වලට දාන්න කියලා. සුවඳැල් ටිකකුත් ගේන්න කියන්න ඕනෙ :)

    Narahenpita arthika madyastyanaye aniwaryenma suwandal Haal thiyenawa..thawa kawadawath ahala nathi Haal wargath thiyenawa..

    Suwandal kiribath niyamai..:love:
    Ammata kiyanna kiribath hadala denna kiyala..:D
     
    • Like
    Reactions: පැටියා