හැම වෙලේම වීඩියෝ එකක් ඩව්ලෝඩ් කරන්ඩද අහන&#3520

sachithmadu

Active member
  • May 9, 2011
    224
    113
    43
    හැම වෙලේම වීඩියෝ එකක් ඩව්ලෝඩ් කරන්ඩද අහන&#3520

    හැම වෙලේම වීඩියෝ එකක් ඩව්ලෝඩ් කරන්ඩද අහනවා.. :sorry:


    මචන්ලා IDM වලින් අහනවා හැම වෙලේම වීඩියෝ එකක් ඩව්ලෝඩ් කරන්ඩ,youtube video එකක් මේක,අව්ල කියන්නේ google,elakiri මේ මොන පේජ් එකේ හිටියත් නිකන්ම මේ ඩව්න්ලෝඩ් ලින්ක් එක ඩිස්ප්ලේ වෙනවා,19MB video එකක්,lynda වල :dull:
     

    sachithmadu

    Active member
  • May 9, 2011
    224
    113
    43
    idm option gihin ube browser eke tick eka ayin karanna. one welawata daganna.


    ehema karana eka maha wadaykne machan,mekata wena option ekak thiyendama oni,meka me mama youtube eke balapau tutorial video ekaka link ekak :)

    anyway thanks machan,rep++