ධනය සහ බලය එකට යන්නෙ. බේකරියක් වගේ කරන්න ඉතිං ජනාධිපති ලෙවල් එකට ඩීල් දාන්න ඕනේ උනේ නැති උනත් මල්ටි බිලියන් බිස්නස් කරන එකෙක් නම් පොලිටිකල් උදව් එකක් ඕනේ. නැත්නම් සර්වයිව් වෙන්න බෑ.Sirawata ?
ඒ සින් එකේ දෙන්නෙක් ජිවිතත්තය දක්කවා හිරේ ගියා නේද. සාක්කි තිබිලත් පොරට නඩුවක් වත් වැටුනේ නැ .Ferro rocher චෝකොලට් කන්ටේනර් 7ක් හොරෙන් පන්නපු එකට, කේස් දාපු රේගූ නිලදාරියෙක් වුන සුජිත් මහතා වෙඩි තියවලා මැරෙව්වේ මේකා තමයි... අන්තිමට ලේ පිළිකාවක් හැදිලා සෑහෙන්න කාලයක් විඳවලා මරුනේ. චන්ද්රිකා ගේ හොර සල්ලි මේකා ගාව වැඩිපුර තිබ්බේ.
මල ගෙදර ආවද??? කාලෙකින් දැක්කේ.හමමට එයිට්කින්ස් එකත් මනුස්සයගෙද...
නෑ..නෑ.. බිසීමල ගෙදර ආවද??? කාලෙකින් දැක්කේ.
සාධාරන වියාපාර කරල පොහොසත් උන එකෙක් කියන්න, ලන්කාවේ පලවෙනි පොහොසත්තු 100 ඉන්නඅමො අමෝ බිස්නස්මන්පොලිටික්කොන්ගෙ පස්ස ලෙවකාලා කනෙක්ශන් වලින් කස්ටම් ටැක්ස් කෝටි ගනන් වංගු ගහලා ලාබ ගත්ත එකා බිස්නස්මන්ලු
![]()
හොඳ හිත මීකිරි බුවා, ෂෙඩ් එකකුත් තියෙනවා.... මීකිරි හට්ටි අස්සේ ගංජා ඇදල....සාධාරන වියාපාර කරල පොහොසත් උන එකෙක් කියන්න, ලන්කාවේ පලවෙනි පොහොසත්තු 100 ඉන්න
Also real power behind UNP too.Ferro rocher චෝකොලට් කන්ටේනර් 7ක් හොරෙන් පන්නපු එකට, කේස් දාපු රේගූ නිලදාරියෙක් වුන සුජිත් මහතා වෙඩි තියවලා මැරෙව්වේ මේකා තමයි... අන්තිමට ලේ පිළිකාවක් හැදිලා සෑහෙන්න කාලයක් විඳවලා මරුනේ. චන්ද්රිකා ගේ හොර සල්ලි මේකා ගාව වැඩිපුර තිබ්බේ.
SLIC, Milko wage ewage shares Chandrika ekka ekathuwela kunukolleta aragena eke Life insurace fund eken Aitkenspence, Ace power wage ewa build kale meya thamai. Ace power eken goverment ekenma adu ganata Crude oil aran eken power generate karala wadi ganata wikunuwe meya thamai.
Goverment eke tibba wathu samagam jalthara walin liya gatthe meya thamai. danno danithi. Meyage duwath meyata hapan. dan business run karanne duwa
modanam kohomada ban business manage karanne. aitkenspence MD. ICCSL eke vice chairmen. DCSL eketh hoda post ekak athi.(Non-Independent Non-Executive Director)harry gana dannawa eth duwa gana ai ehema kiuwe? ahala tiyena vidiyata moda ganiyek