මීට අවුරුදු දෙකකට විතර කලින් මාත් ගෙදර නැති වෙලාවක ගෙදරට බඩු විකුනන සෙට් එකක් ඇවිත් එයා ෆ්‍රයර් අඩුවට දෙනවා ප්‍රමොශන් එකක් යන්නෙ ගාන 39,000 යි. 25,000ක් අත්පිට දුන්නොත් ඒකත් එක්ක තව ෆෑන් එකකුයි, රයිස් කුකර් එකකුයි දෙනවා කියලා. අපෙ තාත්තත් ඕක අරගෙන ඉතින් සතුට එකවර බඩු ගොඩක් හින්දා. මීට කලිනුත් ඔහොම එකකින් කැඩිච්ච එලවලු කපන ගැජ්ට් එකක් අරන් තිබුන හින්දා මන් කියලා තිබුනේ ගෙදරට අවිත් නිකන් දෙනවා කීවත් ගන්න එපා කියලා 
ඒක හැලජන් කුකර් එකක්. පලවෙනි දවසෙම මට තේරුනා මේකෙ බටන් එබුනට හෙන තදින් ඔබන්න ඕන මොකඛරි ඖල්ක් තියෙනවා කියලා. දැක්ක හැටියම තේරුනා අන්දපු සීන් එකක් කියලා. ටික කාලෙකින් එක බට්න් එකක් වැඩ නතිව ගියා. ලයිට් එක ශොර්ට් වෙන්න වගේ ගත්තා. වරන්ටි තියෙනවා කියපු හින්දා නම්බර් වලට කෝල් ගත්තම ඒවා වැඩ නෑ. අනික තෙල් නතිව පුලුවන් කියලා කීවට මේ හුත්තෙ මාලු බදින්නත් බෑ අව්වෙ වේලපු මාලු වගෙ. පරන පන් රත් කරන්න තමඉ පාවිච්චි කරෙත්. අහුවෙන්නනම් එප තොපි මේකට
සීන් එක තාම යනවලු රට වටේ ඒකයි ආයෙත් දැම්මේ. ගන්නවන්ම් බඩුවක් ශෝරූම් එකකින් ගනිල්ලාහ්. දෙමව්පියොත් දැනුවත් කරපල්ලාහ්. මෙක තමයි බාන්ඩෙ