හැ... මේහෙම වෙන්න බැ...

Max_r

Well-known member
  • May 10, 2007
    12,996
    1
    15,778
    113
    හැ... මේහෙම වෙන්න බැ...

    මෙකත් නොනෙකුයි මහත්තයෙකුයි අතර උන ශීන් එකක්​

    ඔන්න කාලෙක හිටියලු එක මහත්මයෙක් කන පැලෙන්න බොන ;) ආයෙ සුපිරියටම බොන පොරක්..

    ඔන්න දවශක පොර හොදට ගානට ගහලා, පාරෙ වැනි වැනි එනවලු, ඇවිත් ගොඩ උනාලු ගෙට,
    ගෙදරට ආවෙ ඉතිං සාමාන්‍ය විදියට නෙවෙ...
    කබරයා පාරක් දාගෙන, බිම වැටිලා පුටු පෙරලගෙන, මේසෙ උඩ තිබුන කැම පෙරලගෙන :angry:

    ඕක බලාගෙන හිටපු මිනිහගෙ නෝනට ඉතිං නහුතෙට තද වෙලා.. :angry:
    මොනවා කරන්නෙයි ඉතිං කරුමෙ කිය කිය මෙ ගැනු මනුස්සයා ඔක්කොම සුද්ද බුද්ද කරලා, අර මනුස්සයාව නැගිටවලා, ගිහින් ඇදට දාලා නිදි කෙරෙව්වලු :angry:

    ඔන්න දැන් ඊට පස්සෙ දවසෙ පොර එනවලු ඇදෙන් බැහැලා... මුකුත් උනෙ නැ වගෙ :P;)
    (දැන් ඉතිං කන් දෙක වහගෙන ඉන්න පුලුවන් කියලා හිතාගෙන)


    ඔහොම එන කොට මේසෙ උඩ තියෙනවලු පොඩි චිට් කැල්ලක්.:shocked:
    ඩාලිං උදෙ කැම ලෙස්ති කරලා තියෙන්නෙ.. කන්න, මම එනකම් ඉන්න එපා මම කඩෙට යනවා පොඩි බඩු වගයක් ගේන්න​

    හැ:shocked:
    පොරට මාර හැපි වගෙම හෙන පුදුමයි :P විස්තරෙ දැනගන්න

    කතා කරා පොරගෙ පොඩි එකාට ඇහුවා ඊයෙ රැ මොකද උනෙ කියලා..

    පොඩි එකා කියාපි
    අම්මා තාත්තගෙ ශර්ට් එක ගලවන්න හදනකොට තාත්තා මහ හයියෙන්
    ගැනියෙ මට ඉන්න දීපන් මම බැදපු මිනිහෙක් මට දරුවෙකුත් ඉන්නවා​
    කියලා කැ ගැහුවනෙ
    :P:P:P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගෙදර ගැණිට ඒ කියපු දේ වල වැරද්දක් පෙනිලා නෑ.. :D
    ගෙදර ගැණි හිතාගෙන තියෙන්නේ තමන්ට ආදරේ වැඩි කමට මේ මනුස්සයා
    හොද චරිතයකින් ඉන්නවා කියලා..
    හි. හි..
    ඒත් අර මනුස්සයා එහෙම කියලා තියෙන්නේ ඇයි කියලා තේරුම් ගන්න පුලුවන් නේ..:P
    හි. හි..
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    00020468.gif
     
    Last edited: