හෑන්ඩ්පෑන්

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    මේකට තමයි ළමායි හෑන්ඩ් පෑන් කියලා කියන්නෙ...බලන්න කොච්චර ලස්සනද කියලා..අලුත් ඉන්ස්ටෘමෙන්ට් එකක් 2010 දි විතර තමා මේක පටන් අරන් තියෙන්නෙ..පියාඹන පීරිසියක් නෙවේ..:sorry:

    steel-handpan-drums-handmade-f-major-d-minor.jpg

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    මාත් ජපානෙ ඉන්නකාලෙ දවසක් ටෝකියෝ station එක ගාවදි සද්දෙ ඇහිල බැලුව.මාරම feel වෙන sound එකක් තියෙන්නෙ.කොච්චර ආසාවෙන් අහන් හිටියද කිව්වොත් video කරගන්නවත් සිහියක් තිබුනෙ නෑ ඒ තරම් පට්ටයි .පුදුම හැකියාවක් තිබුනෙ ඒක play කරපු මනුස්සයට :)
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    මාත් ජපානෙ ඉන්නකාලෙ දවසක් ටෝකියෝ station එක ගාවදි සද්දෙ ඇහිල බැලුව.මාරම feel වෙන sound එකක් තියෙන්නෙ.කොච්චර ආසාවෙන් අහන් හිටියද කිව්වොත් video කරගන්නවත් සිහියක් තිබුනෙ නෑ ඒ තරම් පට්ටයි .පුදුම හැකියාවක් තිබුනෙ ඒක play කරපු මනුස්සයට :)

    thAnks
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,756
    953
    113
    mama adurana ayya kenek laga thiyenawa meka, miniha swiss inne, niwaduwata enakota oka genawa,minihai, mai thawa mage yaluwekui dawas deka thunak wage podi chil ekak gaththa oken, suddo wada denna gaththa untath try karanna denna kiyala,eth ara ayya kamathi une eakata. passe u oka gedara thiyala beach ekata giye. patta instrument eka bn, feel kiyanne uparimai. puluwannam try karala balapan. mehe thiyanawada danna.