මේකට තමයි ළමායි හෑන්ඩ් පෑන් කියලා කියන්නෙ...බලන්න කොච්චර ලස්සනද කියලා..අලුත් ඉන්ස්ටෘමෙන්ට් එකක් 2010 දි විතර තමා මේක පටන් අරන් තියෙන්නෙ..පියාඹන පීරිසියක් නෙවේ..


thank youBump
මාත් ජපානෙ ඉන්නකාලෙ දවසක් ටෝකියෝ station එක ගාවදි සද්දෙ ඇහිල බැලුව.මාරම feel වෙන sound එකක් තියෙන්නෙ.කොච්චර ආසාවෙන් අහන් හිටියද කිව්වොත් video කරගන්නවත් සිහියක් තිබුනෙ නෑ ඒ තරම් පට්ටයි .පුදුම හැකියාවක් තිබුනෙ ඒක play කරපු මනුස්සයට![]()
Bump
bump