කටුනායකින් හෑන්ඩ් ලගේජ් වල බර කිරන් නැද්ද බන්.අපිට ඒක බර කිරන එකෙන් නොතිය ඉන්න පුලුවන්ද? මේන් ලගේජ් වල බර විතරද බලන්නෙ.