හෑන්ඩ් ලගේජ්

wlanka

Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    කටුනායකින් හෑන්ඩ් ලගේජ් වල බර කිරන් නැද්ද බන්.අපිට ඒක බර කිරන එකෙන් නොතිය ඉන්න පුලුවන්ද? මේන් ලගේජ් වල බර විතරද බලන්නෙ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,934
    113
    ලංකාවේ.. ලංකාවේ
    කටුනායකින් හෑන්ඩ් ලගේජ් වල බර කිරන් නැද්ද බන්.අපිට ඒක බර කිරන එකෙන් නොතිය ඉන්න පුලුවන්ද? මේන් ලගේජ් වල බර විතරද බලන්නෙ.
    හේවි ලගේජ් එකේ බර ටිකට් එකේ allowed බරට කිට්ටු නම් හෑන්ඩ් ලගේජ් එකත් චෙක් කරලා ටැග් එකක් ගහනවා...
    අඩු නම් බොහෝ විට චෙක් වෙන්නේ නෑ
     
    • Love
    Reactions: wlanka

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,124
    113
    Ohio, USA
    කටුනායකින් හෑන්ඩ් ලගේජ් වල බර කිරන් නැද්ද බන්.අපිට ඒක බර කිරන එකෙන් නොතිය ඉන්න පුලුවන්ද? මේන් ලගේජ් වල බර විතරද බලන්නෙ.
    Puluwan Namuth Un Ahanawa HL thiyenawa Da kiyala Ow kiwwoth pennapan.
     
    • Love
    Reactions: wlanka