හෑමදාම ලන්කාව බේරගත්තේ රාජපක්ශ කෙනෙක්!

snakedoctor

Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    රට අමාරුවක වෑටිච්ච හෑම වෙලාවකම බේරගත්තේ රාජපක්ශ කෙනෙක්. නෑද්ද හා?
    උබට ගෙයක් තියෙනවා ඒක හැදුවේ උබ නෙමෙයි මේසන් බාස්.. ඒත්...
    මේසන් බාස් ගේ හදන එක ඇත්ත... ඒකට ඌට කුලිය පඩිය ගෙවනවා... ඒ ගනුදෙනුව එතනින් ඉවරයි... ඒත් බාසා ගේ කැල්ලක් ඉල්ලන් එනවනම්.... නැත්තම් ඌ උබේ ගෙදර ඌ හැදුව ගෙදර කියලා ඌට ඕනි විදියට විකුනන්න කට්ටි කරන්න... පවුලේ අයට කන්න දෙන්න හදනවනම්.... උබ දීල නිකම් ඉන්නවද........ ගෙට හිලව්ව ගෑනී ඉල්ලුවොත් දෙනවද.....

    නිකන් වරි පන්දම්.... පත්තේ හුදම් කතා නොකියා ඉදින්.....
     
    • Haha
    Reactions: Didy

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    NTv8fht.jpeg
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,631
    6,194
    113
    ඔව් උන් බේරගත්ත රට ආයේ බේරගන්න ගමන් මේ ඉන්නේ..