හිගන ගායක සමන් ද සිල්වා රු 1650 බිලට පානදුරේ යකා නටයි. 😂

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඔහෙප්පලයන්. කඩේ එකා වැරදි. ඌ කාර්ඩ් එකෙන් ගෙවන්න හදලත් කඩේ එවුන් අරගෙන නෑ. කඩේ තව අප්ග්‍රේඩ් වෙන්න ඕනේ. කාර්ඩ් වලින් පේ කරන්න පුලුවන් වුනානම් ඔහොම දෙයක් වෙන්නේ නෑ. පුටු නෙමෙයි කඩේ වුනත් කුඩු කරාට කමක් නෑ කරපු දේට. සල්ලි දෙන්න හදලත් ගත්තේ නැති එකටනම්. කොහෙද ඉතින් අඩු කුලේ කඩවල්නේ ඕවා.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මූ බොන බීමේ හැටියට තාම ජිවත් වෙන එක පුදුමයි.

    ජිවිතේ වැඩි කාලයක් වෙරි වෙලා ඉදපු එකක් තමයි.
    ඕවා මොනවද බං මෙහෙ බයික් හදන ගරාජ් එකක් කරන හෙඩ් බාසෙක් ඉන්නවා. වැඩ නං ටොප් කොලිටි. ඕන ලෙඩක් හොදට හොයාගෙන නියමෙට හදනවා.ඒ හින්දම වැඩත් සෑහෙන්න තියනවා. දැන් වයස 55+ වගේ ඇති. ඒක නෙවෙයි සීන් එක බුවා කැරි සිගරට් ගැහිල්ලක් ගහන්නෙ. දකින දකින වෙලේ සිගරට් එක අතේ. පොර දවසට තනියම සිගරට් 20 පැක් එකක් ගහනවලු. වැඩ ඉවරවෙලා ගල් බාගෙකුත් ගහනවලු. අවුරුදු 40 විතර ඉදන් ඔහොමලු හැමදාම. හැබැයි තාම ඉහෙන් බහින ලෙඩකුත් නෑ.
     
    • Like
    Reactions: NRTG and stasia

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,053
    167,910
    113
    එකමත් එක රටක


    මේන් තියෙනවා බඩු🤣
    වල හාරං ගිය ආත්මෙට ගියා වගේ මේක බැලුවම🤣

    මේ කැම්රියා tv එකටත් ඇවිත් කියනව නේ යකෝ කඩේ කුඩු කරා කියලා :rofl:
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    මොනවා කියුවත් සමන් එල කොල්ලෙක් වෙඩින් වල එහෙම සෙට් උනා උන් එක දන්නවා ...මෙතන වෙන සින් එකක් ඇති
     
    • Dislike
    • Wow
    Reactions: NRTG and EVC

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    oka adu kule ekek .. show gahanakota band wala sindu yanakota mu bainawa .. serious band ekata una
     
    • Like
    Reactions: NRTG

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    733
    496
    63
    Muta salli nam thiyenawa ekanam sure. Pora peya 24 ma weri wela inne habai. Lagadi asaneepa una nisa dan bonawa adu athi.

    Habai puthala dennatanam sindu kiyanna be. Podi eka poddak shape. Loku eka nanawa.
     
    • Like
    Reactions: NRTG

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    අපෝ ජරා තම්බි කඩයක් ඕක.ඕකුන්ගෙ කෑම ගනන් වැඩියි. හැබැයි ප්ලේස් එකත් අපිරිසිදුයි. ඕවලින් කනවට වෙනම ගානක් දෙන්න ඕන.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අපරාදේ, මුදලාලිට ආපස්සට මාව දන්නවද අහලා, රට රටවල්වල ගිහින් හාමත් වෙලා එන හැම එකාම්‍ අන්තිමට මෙහෙට තමා කන්න එන්නෙ කියන්න තිබ්බෙ :lol:
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    Niyare piya nagala..........වසල ගති ඉඳහිට හරි මතුවෙනවා
    🤣
    Saman 1.png