හිගන ගායක සමන් ද සිල්වා රු 1650 බිලට පානදුරේ යකා නටයි. 😂

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    1688357752571.png

    :rofl::rofl:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මම යාලුවෙක් එක්ක kudos club එකට දවසක් ගියා.මගේ යාළුවා ටිකක් සල්ලි කාරයෙක් ඌ ගෝල්ඩ් ලේබල් බෝතලයක් ගත්තා බොන්න එදා මේකාගේ group 1ක තමයි ප්ලේ කරේ...මන් දැක්ක මූ බෝතලේට හොරෙන් බැල්ම දානවා..එක පාර ඇවිත් පොඩි ෂොට් එකක් දාන්නද අහල බෝතලේ ඉවර වෙනකන් ගැහුවනෙ #රියා..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මම යාලුවෙක් එක්ක kudos club එකට දවසක් ගියා.මගේ යාළුවා ටිකක් සල්ලි කාරයෙක් ඌ ගෝල්ඩ් ලේබල් බෝතලයක් ගත්තා බොන්න එදා මේකාගේ group 1ක තමයි ප්ලේ කරේ...මන් දැක්ක මූ බෝතලේට හොරෙන් බැල්ම දානවා..එක පාර ඇවිත් පොඩි ෂොට් එකක් දාන්නද අහල බෝතලේ ඉවර වෙනකන් ගැහුවනෙ #රියා..
    mata ekek kiwwa wedding party wala play karanna mu baragannawalu.

    eka dawase 10k awath baragannawalu.

    eetapasse mu karanne kollo hathara pasdenekwa kohen hari hoyan ethanata yawanawalu.

    mu awith sindu 5k withara kiyala yanawalu anik wedding ekata.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    ඔයවගේම මම ඉස්කෝලේ යන කාලේ සන්නගේ පන්තියට ගියා මීඩියා ඩේ එකට ටිකට් විකුණන්න. ඉතින් සන්නා ඇහුවා . එයාව දන්නවද ? කියලා..මම කිව්වා දන්නේ නෑ සර් කියලා..

    සිගරැට් එක බිබී හිටියේ සර්..

    පස්සේ මම එයාව දන්නෑ කිව්ව ගමන් කිව්වා. .... හරි හරි ..පල්ලෙහා ක්ලාස් එකෙන් ටිකට් එක විකුණලා සල්ලි ගන්න කියලා

    ලොල්
    ඉතින් ඇත්තනෙ ඕයි. මගේ ක්ලාස් එකක ටිකට් විකුණන්න ඇවිත් මාව දන්නෙ නෑ කිවුවනන් පුටුවක් උස්සල ගහන්නෙ :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113

    මේන් තියෙනවා බඩු🤣
    වල හාරං ගිය ආත්මෙට ගියා වගේ මේක බැලුවම🤣

    සමන්ව පැත්තකට දාපන්කො. මොකක්ද යකෝ මේ studio එක. පිටිපස්සෙ කටවුට් සෙට් එකක් හේත්තු කරල. ඒ අස්සෙ අරූගෙ චන්ද දැන්වීමකුත් තියෙනව නේහ්. කැරි ආතල් ඕයි මේ චැනල් එකනන්. මුන් කොහොමද බන් තාම පවත්වගෙන යන්නෙ මේක.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    ලංකාවේ පොන්ස්ලට කෑවට පස්සේ බිල ගෙවන ක්‍රමේ පොෂ් වැඩියි. හැම රෙස්ටුරන්ට් එකක්ම සෙල්ෆ් සර්විස් ක්‍රමයට තිබ්බානම් ඉවරයි. සල්ලි ගෙව්වා කෑම එක ගත්තා කෑවා ගියා.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,064
    113
    ඉතින් ඇත්තනෙ ඕයි. මගේ ක්ලාස් එකක ටිකට් විකුණන්න ඇවිත් මාව දන්නෙ නෑ කිවුවනන් පුටුවක් උස්සල ගහන්නෙ :lol:
    ඔව් යකු, ප්‍රසිද්ධ කෙනෙක් උව දන්නැති වුනාම අවුල් යනවා..හැමෝම නෙමේ ..සමහරු .

    7:25 Idala Balapan

    හ්ම්.. යකෝ ඊයෙත් මම ෆ්‍රයිඩ් රයිස් එකක් කාලා 3000 ක් ගෙව්වා...හ්ම්මෝ මම පෝසත් යකෝ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113

    View attachment 209024View attachment 209023

    මේ හෙන කැ#යා. :angry: මේ ළගදි රුවන් හෙට්ටිආරච්චිගේ පොස්ස්ට් එකකට ස්වර ප්‍රස්ථාර ගැන දන්නවද අහන්න ගිහින් හොදට අහ ගත්තා. මිනිස්සුත් මුට බැනලා තිබ්බා. මුට තියෙන්නෙ පට්ට ඉරිසියාවක්
    මුගේ ඉස්සර group එකක් තිබුණා saman and the clans කියලා. අපි වෙඩින් එකකට ගියා. මූ හිටියේ පොඩි වෙලාවයි.group හිටපු
    අනික් එවුන් ගේම ඇද්දේ. උන්ට හෙන අඩුම ගාණක් ගෙවලා තිබුනේ. එතන ගිටාර් ගහන එකා කිව්වා මූ හෙන ලොකු ලයින් හැබැයි මිනිස්සු මූව ගණන් ගන්නේ නැහැ කියලා .
     
    • Like
    Reactions: NRTG

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    රුපියල් 25,000 අලාභ ගෙවන්න එකඟ වෙලා වැඩේ සාමාදාන උනා කියලා මම පත්තරේක දැක්කා

    25000-1650= ???
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,064
    113
    රුපියල් 25,000 අලාභ ගෙවන්න එකඟ වෙලා වැඩේ සාමාදාන උනා කියලා මම පත්තරේක දැක්කා

    25000-1650= ???
    උත්තරය සෘණ නේද යාලුවනේ .
     
    • Like
    Reactions: NRTG and 1sam

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,382
    30,197
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සමන්ව පැත්තකට දාපන්කො. මොකක්ද යකෝ මේ studio එක. පිටිපස්සෙ කටවුට් සෙට් එකක් හේත්තු කරල. ඒ අස්සෙ අරූගෙ චන්ද දැන්වීමකුත් තියෙනව නේහ්. කැරි ආතල් ඕයි මේ චැනල් එකනන්. මුන් කොහොමද බන් තාම පවත්වගෙන යන්නෙ මේක.
    ඒ උට්ට බලල මට තාම පිස්සු වගේ🤣🤣
    දෙකක් දාපු වෙලාවට මිට්ටො මිට්ටියෝ දිහා බල බල ඉන්න මරු🤣
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    සමන්ව පැත්තකට දාපන්කො. මොකක්ද යකෝ මේ studio එක. පිටිපස්සෙ කටවුට් සෙට් එකක් හේත්තු කරල. ඒ අස්සෙ අරූගෙ චන්ද දැන්වීමකුත් තියෙනව නේහ්. කැරි ආතල් ඕයි මේ චැනල් එකනන්. මුන් කොහොමද බන් තාම පවත්වගෙන යන්නෙ මේක.
    TNL :lol:
    උබටත් කැමති නම් මේ ප්‍රෝග්‍රෑම් එකට යන්න පුළ්වන් බන්. :yes:

    A.S.Pට මේල් එකක් දාපන්. නැත්නම් කෝල් එකක් දීපන්