මේ කැම්රියා tv එකටත් ඇවිත් කියනව නේ යකෝ කඩේ කුඩු කරා කියලා![]()
mata ekek kiwwa wedding party wala play karanna mu baragannawalu.මම යාලුවෙක් එක්ක kudos club එකට දවසක් ගියා.මගේ යාළුවා ටිකක් සල්ලි කාරයෙක් ඌ ගෝල්ඩ් ලේබල් බෝතලයක් ගත්තා බොන්න එදා මේකාගේ group 1ක තමයි ප්ලේ කරේ...මන් දැක්ක මූ බෝතලේට හොරෙන් බැල්ම දානවා..එක පාර ඇවිත් පොඩි ෂොට් එකක් දාන්නද අහල බෝතලේ ඉවර වෙනකන් ගැහුවනෙ #රියා..
මේන් තියෙනවා බඩු
වල හාරං ගිය ආත්මෙට ගියා වගේ මේක බැලුවම![]()
ඉතින් ඇත්තනෙ ඕයි. මගේ ක්ලාස් එකක ටිකට් විකුණන්න ඇවිත් මාව දන්නෙ නෑ කිවුවනන් පුටුවක් උස්සල ගහන්නෙඔයවගේම මම ඉස්කෝලේ යන කාලේ සන්නගේ පන්තියට ගියා මීඩියා ඩේ එකට ටිකට් විකුණන්න. ඉතින් සන්නා ඇහුවා . එයාව දන්නවද ? කියලා..මම කිව්වා දන්නේ නෑ සර් කියලා..
සිගරැට් එක බිබී හිටියේ සර්..
පස්සේ මම එයාව දන්නෑ කිව්ව ගමන් කිව්වා. .... හරි හරි ..පල්ලෙහා ක්ලාස් එකෙන් ටිකට් එක විකුණලා සල්ලි ගන්න කියලා
ලොල්
මේන් තියෙනවා බඩු
වල හාරං ගිය ආත්මෙට ගියා වගේ මේක බැලුවම![]()
ඔව් යකු, ප්රසිද්ධ කෙනෙක් උව දන්නැති වුනාම අවුල් යනවා..හැමෝම නෙමේ ..සමහරු .ඉතින් ඇත්තනෙ ඕයි. මගේ ක්ලාස් එකක ටිකට් විකුණන්න ඇවිත් මාව දන්නෙ නෑ කිවුවනන් පුටුවක් උස්සල ගහන්නෙ![]()
7:25 Idala Balapan
මුගේ ඉස්සර group එකක් තිබුණා saman and the clans කියලා. අපි වෙඩින් එකකට ගියා. මූ හිටියේ පොඩි වෙලාවයි.group හිටපු
View attachment 209024View attachment 209023
මේ හෙන කැ#යා.මේ ළගදි රුවන් හෙට්ටිආරච්චිගේ පොස්ස්ට් එකකට ස්වර ප්රස්ථාර ගැන දන්නවද අහන්න ගිහින් හොදට අහ ගත්තා. මිනිස්සුත් මුට බැනලා තිබ්බා. මුට තියෙන්නෙ පට්ට ඉරිසියාවක්
mama ohoma onakaminma danne na wage idala thiyenawa.ඔව් යකු, ප්රසිද්ධ කෙනෙක් උව දන්නැති වුනාම අවුල් යනවා..හැමෝම නෙමේ ..සමහරු .


උත්තරය සෘණ නේද යාලුවනේ .රුපියල් 25,000 අලාභ ගෙවන්න එකඟ වෙලා වැඩේ සාමාදාන උනා කියලා මම පත්තරේක දැක්කා
25000-1650= ???
ඒ උට්ට බලල මට තාම පිස්සු වගේසමන්ව පැත්තකට දාපන්කො. මොකක්ද යකෝ මේ studio එක. පිටිපස්සෙ කටවුට් සෙට් එකක් හේත්තු කරල. ඒ අස්සෙ අරූගෙ චන්ද දැන්වීමකුත් තියෙනව නේහ්. කැරි ආතල් ඕයි මේ චැනල් එකනන්. මුන් කොහොමද බන් තාම පවත්වගෙන යන්නෙ මේක.
TNLසමන්ව පැත්තකට දාපන්කො. මොකක්ද යකෝ මේ studio එක. පිටිපස්සෙ කටවුට් සෙට් එකක් හේත්තු කරල. ඒ අස්සෙ අරූගෙ චන්ද දැන්වීමකුත් තියෙනව නේහ්. කැරි ආතල් ඕයි මේ චැනල් එකනන්. මුන් කොහොමද බන් තාම පවත්වගෙන යන්නෙ මේක.
