බලපං බං අද මට වෙච්ච චාටර් සීන් එක....
උදේ නෙස්කැපේ එකක් බොන්න ගියා පේස්ටි ෂොප් එකට....
කැපේ එක බිබී ඉද්දි සොන්ත කෑලි දෙකක් යනව දැක්ක...
මම පොඩ්ඩක් ගියා පස්සෙන් ටෝකක් දාන්න.....
දෙන්න පාර පනින්න නැවතුනා කහ ඉර ගාව....
පේස්ටි ෂොප් එකේ එකා දුන්න ඉතුරැ මාරු කාසි ටිකත් අතින් හොල්ල
හොල්ල මමත් නැවතුනා කහ ඉර ගාව.... මාර ට්‍රැපික් එක...
වැඩේ හරි වගේ කෙල්ල මගෙ දිහා බලල හිනා උනා....
මමත් පැනි මූන දාල හිනා උනා....
මෙන්න යකෝ කොහෙද ඉදල ආපු වයසක ඇන්ටි කෙනෙක්...
රුපියල් දහයක් මගෙ අතේ තියල කියනව....
අත පය හතරම හොදට තියෙන්නෙ මොකක් හරි රස්සාවක් කරනවකො ඕයි
හිගා නොකා කියල..........
කෙල්ලො දෙන්න බඩ අල්ලන් හිනා වෙනව... නෝන්ඩි හතයි........

ithin kello denna moko kiwe?2ke kasiyak dunnada?
un dennatath therenna athi uba kollek nemei kiyala...samanal seen eka

... උඹ ඕක කිව්වම සිරාවටම වෙච්ච කතාවක් මතක් උනා... හැබැයි ඕකේ අනික් පැත්ත උනේ ... හිඟන්න අපිට සල්ලි දුන්න ... මතක් වෙනකොටත් හිනා ...