හිගන-නෝන්ඩි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    බලපං බං අද මට වෙච්ච චාටර් සීන් එක....
    උදේ නෙස්කැපේ එකක් බොන්න ගියා පේස්ටි ෂොප් එකට....
    කැපේ එක බිබී ඉද්දි සොන්ත කෑලි දෙකක් යනව දැක්ක...
    මම පොඩ්ඩක් ගියා පස්සෙන් ටෝකක් දාන්න.....

    දෙන්න පාර පනින්න නැවතුනා කහ ඉර ගාව....
    පේස්ටි ෂොප් එකේ එකා දුන්න ඉතුරැ මාරු කාසි ටිකත් අතින් හොල්ල
    හොල්ල මමත් නැවතුනා කහ ඉර ගාව.... මාර ට්‍රැපික් එක...
    ‍වැඩේ හරි වගේ කෙල්ල මගෙ දිහා බලල හිනා උනා....
    මමත් පැනි මූන දාල හිනා උනා....

    මෙන්න යකෝ කොහෙද ඉදල ආපු වයසක ඇන්ටි කෙනෙක්...
    රුපියල් දහයක් මගෙ අතේ තියල කියනව....
    අත පය හතරම හොදට තියෙන්නෙ මොකක් හරි රස්සාවක් කරනවකො ඕයි
    හිගා නොකා කියල..........

    කෙල්ලො දෙන්න බඩ අල්ලන් හිනා වෙනව... නෝන්ඩි හතයි........

     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මුගෙ කෙබ්බද කොහෙද? ‍
    මොනව උනත් මටත් බඩ අල්ලන් හිනා...:lol::lol::lol::lol::lol:
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    එළාර;10269732 said:
    මගේ ජෝකර් මේ දවස්වල නිවාඩු. තෝ වරෙන් රජ මාලිගාවට. පාර්ට් ටයිම්.

    :lol::lol:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    එළාර;10269732 said:
    මගේ ජෝකර් මේ දවස්වල නිවාඩු. තෝ වරෙන් රජ මාලිගාවට. පාර්ට් ටයිම්.
    මම කොල්ලො ගැහිල නැවත්තුවා ර‍ජෝ..............
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    හොර වෙදා කියන්නෙ මම තො‍ගෙ ලබ්බද බොල හොරකම් කලේ.............:P.

    ඇයි උම්බට මතක නැද්ද දවසක් ඉල්ලන් ගියේ උම්බේ එක හරි මදි කියලා .............. කෝ ඒ ගෙන්චිච පාර තාම ගෙනත් දුන්නද :lol::lol::lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හික්.... පල බොරු නොකිය :frown: ... උඹ ඕක කිව්වම සිරාවටම වෙච්ච කතාවක් මතක් උනා... හැබැයි ඕකේ අනික් පැත්ත උනේ ... හිඟන්න අපිට සල්ලි දුන්න ... මතක් වෙනකොටත් හිනා ... :lol: