හිගන බජට් ෆෝන්

Myth

Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    50ට wage ගන්න ෆෝන් එකක් කියහල්ල,

    danata baluwe,

    one plus Nord n20se , 4gb, 64gb - 48000/=

    Xiaomi Redmi Note 10s 128GB 6GB RAM - 45000/=

    Xiaomi Redmi 10C 4/128GB - 45000/=

    Xiaomi Redmi Note 11 4GB 64GB - 54000/=

    mokadda honda?
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Xiaomi වල සිග්නල් කේස් නැද්ද? Mobile Data වලට මම දන්න තරම්න් සිග්නල් කේස් එකක් තියනවා. ෆෝන් එක Global Version එකක් උනත් ඒ ලෙඩේ තියනවා

    Samsung එකක් ගනින්. කැඩූනත් Ali, ebayඑකෙන් කෑලි ගෙනත් අටවගන්නවත් පුළුවන්
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721

    Xiaomi Phone එකක් දවසක්වත් පාවිච්චි කරපු නැති එවුන් කියන කථා. මගේ ගාව Redmi 5A, redmi note 9 , Redmi note 10 සහ 11 තියෙනවා. 5A එක අවුරුදු 5 ක් විතර. කිසිම අවුලක් නෑ. දැන් Battery අඩුයි.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,067
    19,594
    113
    Miami
    Xiaomi වල සිග්නල් කේස් නැද්ද? Mobile Data වලට මම දන්න තරම්න් සිග්නල් කේස් එකක් තියනවා. ෆෝන් එක Global Version එකක් උනත් ඒ ලෙඩේ තියනවා

    Samsung එකක් ගනින්. කැඩූනත් Ali, ebayඑකෙන් කෑලි ගෙනත් අටවගන්නවත් පුළුවන්
    samsung softlogic nisa unge repair center eken unath hadaganna puluwan. adukule kadawal walata deela data leak karagannawata wada unwa sure karannath puluwan. IMO. correct me if I'm wrong.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    Xiaomi වල සිග්නල් කේස් නැද්ද? Mobile Data වලට මම දන්න තරම්න් සිග්නල් කේස් එකක් තියනවා. ෆෝන් එක Global Version එකක් උනත් ඒ ලෙඩේ තියනවා

    Samsung එකක් ගනින්. කැඩූනත් Ali, ebayඑකෙන් කෑලි ගෙනත් අටවගන්නවත් පුළුවන්

    mama mi 4x ekak awrudu 5k use kala ban, awlak une naa ,
     
    • Like
    Reactions: gayan94

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,140
    677
    113
    mageth exp anuwa xiaomi wala signal case ekak tye.hutch sim eken net wada na xiaomita dammmama.ethnma idan huawei katuwakata dala hotspot damma badu wada.
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    mageth exp anuwa xiaomi wala signal case ekak tye.hutch sim eken net wada na xiaomita dammmama.ethnma idan huawei katuwakata dala hotspot damma badu wada.
    Aluth APN ekak hadapn. Name ekata 'hutch' dala, APN ekata '12345' dala hadala eka select karala thiyanna.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඉන්දියන් පිස්සු උත්ටල එස්සේම්බල් කරන්න ගත්තට පස්සේ තමා ෂිඔමි ෆෝන් වල ලෙඩ එන්න ගත්තේ නැත්තන් එල බ්‍රෑන්ඩ් එකක්