හිගන බජට් ෆෝන්

mr.Z

Well-known member
  • Jan 18, 2015
    1,447
    870
    113
    motorola e22s bn.. indian.. battry ehema hoda.. cam eka nam madi wage.. wada walata hodai.. ganna ganata anith ewa ekka baladdi shape.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    50ට wage ගන්න ෆෝන් එකක් කියහල්ල,

    danata baluwe,

    one plus Nord n20se , 4gb, 64gb - 48000/=

    Xiaomi Redmi Note 10s 128GB 6GB RAM - 45000/=

    Xiaomi Redmi 10C 4/128GB - 45000/=

    Xiaomi Redmi Note 11 4GB 64GB - 54000/=


    mokadda honda?
    mokadda shop eka?
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    සැම්සුන් එකක් ගනින්.

    මට නම් ෆෝන් පිස්සුවක් නෑ.කිසිම ආසවකුත් නෑ.හැබැයි ස්පෙයා පාට්ස් තියනවා ගොඩක් තැන් වල.ගනන් අඩුයි.

    මට නම් ලොකුම දේ.pc එකට කනෙක්ට් කලා ෆිල්ම් එකක් කොපි කලා බලන එක තමා
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Ado hari giya bn. Dan mn test kra. Ado un default ewna settings eka wada natte ai bn eh
    Manda bn. Math fb group ekakin hoyagtte. MIUI walata witharai oya awula. Mn Dan project elixir kiyala custom ROM ekak use karanawa. Eke ehema issue ekak na.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    Xiaomi ගන්න එපා බන්.මගෙත් එක්ක සමකාලීන ගත්ත හැමෝටම සිග්නල් කේස් එක ආවා..ලක් එක තමයි උබට හොද ෆෝන් එකක් හම්බුනොත්...
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Xiaomi ගන්න එපා බන්.මගෙත් එක්ක සමකාලීන ගත්ත හැමෝටම සිග්නල් කේස් එක ආවා..ලක් එක තමයි උබට හොද ෆෝන් එකක් හම්බුනොත්...
    Xiaomi වල නෙවේ redmi වල තමා එනවා නන් එන්නේ.
     

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    Samsung තමා පොඩ්ඩක් හරි හොද එකකට තියෙන්නේ 😑 මට Samsung ලගේ ui එක තමා සෙට් නැත්තේ 😕
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    උබලට මතකද කාලයක් tv ෆෝන් ආවා,අඩේ එවයෙ සද්දේ නිකන් දම් රැජින බස් එක වගේ
     
    • Haha
    Reactions: Nidarshana_k