හිගුරක්ගොඩට අද වෙලා තියෙන දේ...
මේ සිද්ධිය මට දැන ගන්න ලැබුනේ දොස්තර ගාව බෙහෙත් ගන්න තමුන්ගේ දරුවා අරන් ආව අම්ම කෙනෙක්ගෙන්.
ඒ බොහොම අහිංසක දුප්පත් සිංහල පවුලක්. හරිහමන් ඇඳුමක් වත් නෑ. ඒ පුන්චි පුතා ඉගෙන ගන්නේ 7 වසරේ. ළමයා නිතරම නිදිමත ගතියත් , අත්වල වෙව්ලීමත් හින්දා තමා ළමයව දොස්තර කෙනෙක් ගාවට එක්කගෙන ගිහින් තියෙන්නෙ. කරපු පරීක්ෂණ ඔක්කොම සාමන්‍ය හින්දම ප්‍රධාන නගරයක ලොකු රෝහලකට යොමු කරලා තියෙනවා. එතනදී තමා පුදුම හිතෙන කතාවක් එලිවෙලා තියෙන්නේ.
මෙම දරුවා ඉන්න පාසල ඇතුලේම කුඩු අලෙවි වෙනවා. පොඩි පන්තිවල ගැහැණු පිරිමි බේදයක් නැතුව ළමයි හෙරොයින් පාවිච්චි කරනවලු. විදුහල්පති වගේම ගුරුවරුත් මේවා මෙහෙයවන පිටස්තර පාතාලයට බයෙන් කිසිවක් කරන්නේ නැතිලු. මෙහෙම කුඩුගහල ඉන්න ළ්මයිව බලෙන්ම සමලිංගික ක්‍රියාවලටත් ( ගැහැණු ලමුන් පවා) යොමුකරවනවලු. අන්තිමේදී ඒවටම යොමුවුණාම ඒ ළමයි කිසි බලපෑමක් නැතුවම ඒවට යෙදෙනවා.
දැන් මෙම ළමයා පාසල් යවන්නේ නැතිව රෝහල්ගතකරලා බෙහෙත් කරනවා.
හිගුරක්ගොඩ වටේටම ඉන්න කුඩුවිකුණන සුලුජාතිකයන්ගේ සල්ලි සහ පාතාල බලයට බයේ අපේ රටේම ලාබල මල් කැකුළු තලා පෙලා දමන එක මහ සහගහන අපරාධයක්.පොලිසියේ වගේම බලයේ ඉන්න දේසපාලුවන්ටත් මේවා නොපෙනෙන එක සිංහල ජාතියේම අවාසනව...
මේක 100%ක්ම සත්‍ය කතාවක්.
කරුණාකර මේක කියවන ඔබට මොවුන්ගේ ජීවිත රැක ගැනීමට මොනවාහරි කරන්න පුලුවන්නම් හැකි මොනවාහරි කරන්න.