හිඟන බැංකු..

magnate

Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    ඔන්න මහජන බැංකුවේනුත් අපිට ඇරියා එහෙනම්..
    ලංකාවේ අපි සෙට් වෙලා මේ හැම හුරා කැමකටම මොනවා හරි කරන්න ඕනි.
    අපි online හරි app එකෙන් හරි බැංකු කටයුතු කරන එක බැංකුවේ එවුන්ටමනේ ලේසි. ඒකටත් ගානක් කපන්න යන්නේ අනිත් බැංකු වගේ.
    127904529_4065369776811905_1651612474309992638_n.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,753
    113
    Homagama
    ඔන්න මහජන බැංකුවේනුත් අපිට ඇරියා එහෙනම්..
    ලංකාවේ අපි සෙට් වෙලා මේ හැම හුරා කැමකටම මොනවා හරි කරන්න ඕනි.
    අපි online හරි app එකෙන් හරි බැංකු කටයුතු කරන එක බැංකුවේ එවුන්ටමනේ ලේසි. ඒකටත් ගානක් කපන්න යන්නේ අනිත් බැංකු වගේ.
    View attachment 104059

    ලංකාවේ කැන කැරිම හුකන වැඩ ඕවා. බැංකු වලට මාර ලබයි අපි ඔවා පවිිිිිිච්චිකරන එක. ඒත් තව තව කනවා අපෙන්ම. කවදා කැෂ්ලස් වෙයිද මන්දා ලංකාව. උතුම් රට කිව්වාට කැරි කමෙන් තමා උතුම්
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Accounts close karala gedara salli tyagattanam harine :lol:
    Yako ahuwot meke inne laksha ganan hoyana ewn bt maseta echhara lesi service ekak dena app ekata 25/- kepauwama hik geweno
    අනේ නෑ මචන් මගේ නම් එකෞන්ට් තියෙන්නේ රුපියල් 25 කැපුවොත් දැනෙන ගානක්....... :lol: :lol: :lol:
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,427
    5,536
    113
    අපිටත් දැනගන්න free දෙන එක බැන්කුවක් හොයලා දෙන්නකො

    Banker unata uba bank gena danne ne ne :lol:
    BOC Smartgen , NTB customerla ta Frimi haraha Online banking FREE!
     

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    පොඩි පොඩි ගණන් වලින් තමයි කවුරැත් පටන් ගන්නෙ. පිං තකා කියල පොඩි ගාණක් කැපුවොත් ඒකටත් සද්ද නැතුව ඉමු. :rolleyes: