හිඟන සම්පත් බැංකුව ....

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    හිඟන සම්පත් බැංකුව ....

    Screenshot-20191014-111023.png
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    4608381.gif


    ඕව මොනවද බන්.... කවුන්ටරෙන් සල්ලි ගත්තොත් රු 20ක් ගන්නවා
    (ලක්ෂෙකට වඩා අඩුවෙන්)
    කාර්ඩ් එකට වරකට 5ක් ගන්නවා...
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    4608381.gif


    ඕව මොනවද බන්.... කවුන්ටරෙන් සල්ලි ගත්තොත් රු 20ක් ගන්නවා
    (ලක්ෂෙකට වඩා අඩුවෙන්)
    කාර්ඩ් එකට වරකට 5ක් ගන්නවා...

    :(:(:(:(:(:(:(
     

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    Mona bnk ekenuth gannawa

    wena bank wala arrears cower Karanne na mama 5 years withara account aea use kale na account eka deactive wela habai salli dammama okkoma charges aurudu 5tama kapagaththa :sorry::sorry::sorry::sorry::growl::growl::growl::growl: wena bank wala ohoma na
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    ඔනෙම බැන්කුවකින් ගන්නවනේ බන් .දැන් මොනම සර්විස් එකක්වත් උන් නිකම් දෙන්නේ නැහැ.
     

    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    අනවශ්‍ය චාජස් හින්දා මමත් සම්පත් බැංකුව අතෑරලම දාලා තියෙන්නේ.....

    NDB යූස් කරනවා දැන් ඉන්ටනෙට් බෑන්කින්, SMS Alerts ඔක්කොම ෆ්‍රී
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔනෙම බැන්කුවකින් ගන්නවනේ බන් .දැන් මොනම සර්විස් එකක්වත් උන් නිකම් දෙන්නේ නැහැ.
    HSBC
    Standard Chatered



    මේ දෙකේම ඔය කිසි දෙයක් නැහැ.. ඔක්කොම ෆ්‍රී.. එකම කන්ඩිෂන් එක මිනිමම් බැලන්ස් එකක් මේන්ටේන් කරන්න ඕනා.
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    Matath awa ada.sms banking walata 450i habai 4n eken balance baluwoth tawa rs5i.salli ape habai gaththoth rs5k wadipura.online service ekata 750i.other bank walata transaction walata 50k wadipura ane manda ban
     
    Last edited: