වරෙන් යකෝ ඇතුලට.
.
.
.
.
.
.
හිටං

මට හරි අවුල් දැන් මේක අහනකොට
. ඊයෙ වැරදිලා මන් tv බැලුව
.
මහින්දගෙ ගොන් බයියල tv advertisement වල හොදට හිටං හිටං කිය කිය ගෙරිය කඩාගෙන ගොන් ආතල් දෙනවා.
එක කෙල්ලෙකුත් cal එකක් අතේ තියන් sexy හිටං talk එකක් දුන්න.
හරිම sweet
.
මට හිටං හරි අවුල් ඕයි.
මන් senior member පොරක්වෙලත් මේ හිටං මගුල දන්නෙ නෑ.

මොකද්ද මේ හිටං කියන්නෙ?

මට හරි අවුල් දැන් මේක අහනකොට
. ඊයෙ වැරදිලා මන් tv බැලුව
. මහින්දගෙ ගොන් බයියල tv advertisement වල හොදට හිටං හිටං කිය කිය ගෙරිය කඩාගෙන ගොන් ආතල් දෙනවා.

එක කෙල්ලෙකුත් cal එකක් අතේ තියන් sexy හිටං talk එකක් දුන්න.
හරිම sweet
.මට හිටං හරි අවුල් ඕයි.

මන් senior member පොරක්වෙලත් මේ හිටං මගුල දන්නෙ නෑ.

මොකද්ද මේ හිටං කියන්නෙ?