හිටං අවුල්.

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    වරෙන් යකෝ ඇතුලට.
    .
    .
    .

    හිටං
    :eek::eek::eek::eek::eek:

    මට හරි අවුල් දැන් මේක අහනකොට :frown:. ඊයෙ වැරදිලා මන් tv බැලුව :shocked:.
    මහින්දගෙ ගොන් බයියල tv advertisement වල හොදට හිටං හිටං කිය කිය ගෙරිය කඩාගෙන ගොන් ආතල් දෙනවා. :growl:
    එක කෙල්ලෙකුත් cal එකක් අතේ තියන් sexy හිටං talk එකක් දුන්න.
    හරිම sweet
    :nerd:.

    මට හිටං හරි අවුල් ඕයි. :sorry:
    මන් senior member පොරක්වෙලත් මේ හිටං මගුල දන්නෙ නෑ.
    :(:(:(:(:(

    මොකද්ද මේ හිටං කියන්නෙ?
    :confused:
     
    • Like
    Reactions: kot2794890

    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    ඒක හිටං අර ඕලෙවල් ෆේල් ජනාධිපතිවරණ අපේක්ෂක මෛත්‍රී පාලත් හිටං, හිටං ගානවනෙ හිටං.

    ඒක නෙවෙයි උඹ දන්නවද මේ දවස්වල ලොකුම ජෝක් එක?
    යුද්ධේ දින්නේ මහින්දගේ නායකත්වය නිසා නෙවෙයි රනිල් සාම ගිවිසුම ගහලා කරුණා, චන්ද්‍රකාන්තන් කඩපු නිසයි දින්නේ කියපු යූඇන්පී කාරයො දැන් බෙරිහං දෙනවා උන් දෙන්නව එල්ලලා මරන්න ඕනෙයි කියලා. :lol:
     
    Last edited:

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ඒක හිටං අර ඕලෙවල් ෆේල් ජනාධිපතිවරණ අපේක්ෂක මෛත්‍රී පාලත් හිටං, හිටං ගානවනෙ හිටං.

    ඒක නෙවෙයි උඹ දන්නවද මේ දවස්වල ලොකුම ජෝක් එක?
    යුද්ධේ දින්නේ මහින්දගේ නායකත්වය නිසා නෙවෙයි රනිල් සාම ගිවිසුම ගහලා කරුණා, චන්ද්‍රකාන්තන් කඩපු නිසයි දින්නේ කියපු යූඇන්පී කාරයො දැන් බෙරිහං දෙනවා උන් දෙන්නව එල්ලලා මරන්න ඕනෙයි කියලා. :lol:

    කරුණා, චන්ද්‍රකාන්තන් එල්ල මරන්න ඕන. ඒකෙ කිසි වැරද්දක් නෑ. මන් රනිල් ගැන expert කෙනෙක් නේවේ.
    මන් පාවෙන චන්දයක්.
    දැන් පොරක් ඉන්නව මට චන්දෙ දෙන්න.
    ඒක නෙවේ කියපන් මොකද්ද මේ හිටං මගුල කියල.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    කරුණා, චන්ද්‍රකාන්තන් එල්ල මරන්න ඕන. ඒකෙ කිසි වැරද්දක් නෑ. මන් රනිල් ගැන expert කෙනෙක් නේවේ.
    මන් පාවෙන චන්දයක්.
    දැන් පොරක් ඉන්නව මට චන්දෙ දෙන්න.
    ඒක නෙවේ කියපන් මොකද්ද මේ හිටං මගුල කියල.
    Eka eka minissunge tiyenawa ban podikale idan purudu wechcha dewal.. oya wikarada, harida wage dewal api kiyanne.. MS ge oya wage ekak thama oya hitan kiyana eka..

    eg: Yudde dinala iwarawela > Youdde dinala hitan
     
    • Like
    Reactions: Wal MAMA

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    කරුණා, චන්ද්‍රකාන්තන් එල්ල මරන්න ඕන. ඒකෙ කිසි වැරද්දක් නෑ. මන් රනිල් ගැන expert කෙනෙක් නේවේ.
    මන් පාවෙන චන්දයක්.
    දැන් පොරක් ඉන්නව මට චන්දෙ දෙන්න.
    ඒක නෙවේ කියපන් මොකද්ද මේ හිටං මගුල කියල.
    maithreepala sirisena katha karana kota anthimata iwara karanne hitan kiyala ekai oya kiyanne ( api dinala dushan wancha hoyala hitan ) oya wage :oo:
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    hitan kyanne idan, idala wage ekak wenna ona.
    gam wala minissu kiyanawa ahala thynawa.
    "ehema kiyala hitan dan mehema kiyanawa"

    monawa unath manussayo katha karana widiha nondi karanna narakai.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කරුණා, චන්ද්‍රකාන්තන් එල්ල මරන්න ඕන. ඒකෙ කිසි වැරද්දක් නෑ. මන් රනිල් ගැන expert කෙනෙක් නේවේ.
    මන් පාවෙන චන්දයක්.
    දැන් පොරක් ඉන්නව මට චන්දෙ දෙන්න.
    ඒක නෙවේ කියපන් මොකද්ද මේ හිටං මගුල කියල.

    ලන්කාවෙ එක එක ප්‍රදේශ ගත්තම ඒ පැතිවලට ආවේනික බාශාවන් තියනව.

    උදාහරණයක්-

    ගාල්ල රත්ගම,කරන්දෙනිය -වචන ඇදල කතා කිරීම ,වාහෙ ..

    කුලියාපිටිය - මොකෑ.

    මාතර - මක්කයි...

    නුවර - එන්ඩ,කන්ඩ ,බොන්ඩ

    එ වගේ මෛත්‍රීපාල මහත්තය පුරුදු වෙච්ච වචනයක්.ගමේ මනුස්සයෙක්නෙ.මේකෙ ඉන්නව වගේ කොලබ පොශ් මනුස්සයෙක් නෙවෙයි නෙ.ඉතින් ඒක මටනම් ලොකු අවුලක් පේන්නෙ ඒ.හිනාවෙන් කතාවෙන් මිනිස්සු මනින්න හොද නෑ.

    ජයවේවා....
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ඒක හිටං අර ඕලෙවල් ෆේල් ජනාධිපතිවරණ අපේක්ෂක මෛත්‍රී පාලත් හිටං, හිටං ගානවනෙ හිටං.

    ඒක නෙවෙයි උඹ දන්නවද මේ දවස්වල ලොකුම ජෝක් එක?
    යුද්ධේ දින්නේ මහින්දගේ නායකත්වය නිසා නෙවෙයි රනිල් සාම ගිවිසුම ගහලා කරුණා, චන්ද්‍රකාන්තන් කඩපු නිසයි දින්නේ කියපු යූඇන්පී කාරයො දැන් බෙරිහං දෙනවා උන් දෙන්නව එල්ලලා මරන්න ඕනෙයි කියලා. :lol:

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: kot2794890

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    සිරිසේන කතා කරනකොට හිටං කියලා කැල්ලක් දාල කතා කරනවා .

    උදා .

    මන් කෑම කනකොට හිටං .....
    මන් ජනාදිපති උනොත් හිටං .....

    http://www.elakiri.com/forum/showthread.php?t=1652499 පොඩි ආතල් 1කුත් ඇත .

    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කරුණා, චන්ද්‍රකාන්තන් එල්ල මරන්න ඕන. ඒකෙ කිසි වැරද්දක් නෑ. මන් රනිල් ගැන expert කෙනෙක් නේවේ.
    මන් පාවෙන චන්දයක්.
    දැන් පොරක් ඉන්නව මට චන්දෙ දෙන්න.
    ඒක නෙවේ කියපන් මොකද්ද මේ හිටං මගුල කියල.

    පට්ට කතාව මුන් ප්‍රභාකරන් ඇවිත් සන්ධානෙන් ඡන්දේ ඉල්ලුවත් ඡන්දේ දෙන ඡාතියේ එවුන්.
     
    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    හිටං කියන්නේ අර ඇඩ් එකේ ඉන්න අක්කිට නාමල් අයියා හිටං අරිනකන් ඉන්න කියලනේ දෙඩන්නේ..
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පට්ට කතාව මුන් ප්‍රභාකරන් ඇවිත් සන්ධානෙන් ඡන්දේ ඉල්ලුවත් ඡන්දේ දෙන ඡාතියේ එවුන්.

    එක එක මිනිස්සු පුරුදු වෙච්ච භාෂා හැසිරවීමක් තියෙනවනෙ බං. මෛත්‍රීපාල ගමේ මනුස්සයෙක් නිසා එයා සෑම වාක්‍යයකම වගේ හිටං කියලා කෑල්ලක් දානවා. මනුස්සයට මඩ ගහන්න නැති තැන වංචා දූෂණ පැත්තෙන් දැන් ඔව්වට තමයි මඩ ගහන්නෙ බං.

    මහින්දට නම් මම කියන්නේ දිට්ඨ දම්මවේදනීය කර්ම පල දෙන්න ඕනේ මේ රටේ අහිංසක මිනිස්සු ඌ කරපු පාහර වැඩ නිසා ඇස් දෙකෙන් හලපු කඳුලක් කඳුලක් ගානේ, අහිංසක අම්මා කෙනෙක් තමුන්ගේ දරුවගේ මිනිය බදාගෙන , අහිංසක දරුවෝ තමුන්ගේ තාත්තගේ මිනිය බඳාගෙන අඬපු වාරයක් ගානේ, දූෂණය වෙච්ච දරුවෙක්ගේ පපුවේ තියෙන වේදනාව වගේ කර්මය පල දීලා බල්ලෙක් වගේ විඳවලා මැරෙන්න ඕනේ. පණුවෝ ගහලා කුණුවෙලා මැරෙන්න ඕනේ. මැරිලත් ආයේ ආත්ම ගාණන් අවීචියෙම ඉපදි ඉපදි බල්ලෙක් වගේ මැරන්න ඕනේ. මේක දැක්කම බත් බල්ලොන්ට රිදෙයි. හැබැයි කර්මය නවත්තන්න උන්ටවත් මටවත් බැහැ. අපිට මිනිස්සුන්ට දඬුවම් දෙන්න තියෙන හදිස්සිය කාලයට, කර්මයට , සොභාදහමට නැහැ. අද නොවෙන්න පුලුවන් ඒත් මහින්ද බල්ලෙක් වගේ විඳවලා විඳවලා මැරෙනවා ජීවත් උනොත් අපිටත් බලා ගන්න පුලුවන් වේවි.
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    අපිනම් ඊයේ රෑ 12න් පස්සේ මහින්ද මහත්තයාගේ චන්ද වැඩ නැවතිතුව.. සිරාගේ ලෝල්ලෝ ටික තාම කඩේ යනව :lol:
     
    • Like
    Reactions: nvhcc89

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    N_Gb23.gif

    10906243_1518612571735957_691172089436416_S0273_n.jpg
     
    Last edited:

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    machan mekai.. Lankwe eka eka pathi wala minissu katha karana kota amuthu kali danava.. mokae, hitan.. thava eka eka eva theyenava.. ithen me wage deyak allagen kawa hari bite karanava keyanne.. ithen ea pathi wala inna minissu hamotama thama eaka karanne.. eka ithen ehema karana unge pahath manasikathwaya.. godak minissnta mewa therila ban theyenmne.
    :baffled::baffled::baffled::baffled:
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    එක එක මිනිස්සු පුරුදු වෙච්ච භාෂා හැසිරවීමක් තියෙනවනෙ බං. මෛත්‍රීපාල ගමේ මනුස්සයෙක් නිසා එයා සෑම වාක්‍යයකම වගේ හිටං කියලා කෑල්ලක් දානවා. මනුස්සයට මඩ ගහන්න නැති තැන වංචා දූෂණ පැත්තෙන් දැන් ඔව්වට තමයි මඩ ගහන්නෙ බං.

    මහින්දට නම් මම කියන්නේ දිට්ඨ දම්මවේදනීය කර්ම පල දෙන්න ඕනේ මේ රටේ අහිංසක මිනිස්සු ඌ කරපු පාහර වැඩ නිසා ඇස් දෙකෙන් හලපු කඳුලක් කඳුලක් ගානේ, අහිංසක අම්මා කෙනෙක් තමුන්ගේ දරුවගේ මිනිය බදාගෙන , අහිංසක දරුවෝ තමුන්ගේ තාත්තගේ මිනිය බඳාගෙන අඬපු වාරයක් ගානේ, දූෂණය වෙච්ච දරුවෙක්ගේ පපුවේ තියෙන වේදනාව වගේ කර්මය පල දීලා බල්ලෙක් වගේ විඳවලා මැරෙන්න ඕනේ. පණුවෝ ගහලා කුණුවෙලා මැරෙන්න ඕනේ. මැරිලත් ආයේ ආත්ම ගාණන් අවීචියෙම ඉපදි ඉපදි බල්ලෙක් වගේ මැරන්න ඕනේ. මේක දැක්කම බත් බල්ලොන්ට රිදෙයි. හැබැයි කර්මය නවත්තන්න උන්ටවත් මටවත් බැහැ. අපිට මිනිස්සුන්ට දඬුවම් දෙන්න තියෙන හදිස්සිය කාලයට, කර්මයට , සොභාදහමට නැහැ. අද නොවෙන්න පුලුවන් ඒත් මහින්ද බල්ලෙක් වගේ විඳවලා විඳවලා මැරෙනවා ජීවත් උනොත් අපිටත් බලා ගන්න පුලුවන් වේවි.

    Anika machan.. Mahindage eka ad ekak theyenavada balapanko eka future eke karanda inna deyak ganawath.. Ahinsaka minissu ganavath.. Hama ad ekakama theyenne kata hari mada gahana ekak hari, yudde wikunagena kana ekak hari, karala iwara wechcha deyak gana.. lol
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,448
    7,131
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඒක හිටං අර ඕලෙවල් ෆේල් ජනාධිපතිවරණ අපේක්ෂක මෛත්‍රී පාලත් හිටං, හිටං ගානවනෙ හිටං.

    ඒක නෙවෙයි උඹ දන්නවද මේ දවස්වල ලොකුම ජෝක් එක?
    යුද්ධේ දින්නේ මහින්දගේ නායකත්වය නිසා නෙවෙයි රනිල් සාම ගිවිසුම ගහලා කරුණා, චන්ද්‍රකාන්තන් කඩපු නිසයි දින්නේ කියපු යූඇන්පී කාරයො දැන් බෙරිහං දෙනවා උන් දෙන්නව එල්ලලා මරන්න ඕනෙයි කියලා. :lol:

    එකත් හිටං ද?
     
    Dec 29, 2013
    101
    4
    0
    piliyandala
    එ වගේ මෛත්‍රීපාල මහත්තය පුරුදු වෙච්ච වචනයක්.ගමේ මනුස්සයෙක්නෙ.මේකෙ ඉන්නව වගේ කොලබ පොශ් මනුස්සයෙක් නෙවෙයි නෙ.ඉතින් ඒක මටනම් ලොකු අවුලක් පේන්නෙ ඒ.හිනාවෙන් කතාවෙන් මිනිස්සු මනින්න හොද නෑ.

    ජයවේවා....
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Anika machan.. Mahindage eka ad ekak theyenavada balapanko eka future eke karanda inna deyak ganawath.. Ahinsaka minissu ganavath.. Hama ad ekakama theyenne kata hari mada gahana ekak hari, yudde wikunagena kana ekak hari, karala iwara wechcha deyak gana.. lol

    එකම තැටිය බං රෝල් කරන්න දාගෙන බං. බංකොලොත් කම තමයි.