හිටං_ගැස්සුණා

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    යකෝ ඔෆිස් මීටින්ග් එකක් මැද්දට පියන් ඇවිත් වගේ :lol::lol::lol:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    His Excellency The President of Democratic Socialist Republic of Sri Lanka:baffled::baffled:

    පට්ටම ආඩම්බරයක් දැනෙන්නෙ නේද බන්?:baffled:


    අපේ ජනාධිපති තුමා දෙකට නැමිල සිංහල ජාතික අභිමානය පෙන්නන අපූරුව:baffled:
    :baffled:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    උගන්ඩා සෙට් එකට හොඳටම රිදිලා වගේ ......අනේ පව් !!!!

    :P:P:P:P:P:P:P:P:P:P

    13237872_1765372643698616_4815221723925237482_n.jpg
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    උබලගේ දේශපාලනේ මොක උනත් සතුටු වෙයන් my3 ට තියන පිළිගනිම.. මොකද උට හම්බවෙන පිළිගැනීම ශ්‍රී ලංකාවටයි ආඩම්බර.. උගේ වැරදි විවේචනේ කරපන්.. උ එතනට ගහින් තියෙන්නේ මයත්රීපාල විදියට නෙමෙයි ශ්‍රී ලංකාවේ ජනාදිපති විදියට...
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    උබලගේ දේශපාලනේ මොක උනත් සතුටු වෙයන් my3 ට තියන පිළිගනිම.. මොකද උට හම්බවෙන පිළිගැනීම ශ්‍රී ලංකාවටයි ආඩම්බර.. උගේ වැරදි විවේචනේ කරපන්.. උ එතනට ගහින් තියෙන්නේ මයත්රීපාල විදියට නෙමෙයි ශ්‍රී ලංකාවේ ජනාදිපති විදියට...

    my3 පිළිගන්න my3 මොනාද රටට කරේ?my3 ව ඔහොම පිළිගන්නේ my3 උන්ට ඕන විදිහට හැමදේම කරන නිවට පබයෙක් නිසා..
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    my3 පිළිගන්න my3 මොනාද රටට කරේ?my3 ව ඔහොම පිළිගන්නේ my3 උන්ට ඕන විදිහට හැමදේම කරන නිවට පබයෙක් නිසා..
    උබට හැම දේම පෙන්නේ දේශපාලන කොනේන්...
     

    KDI12

    Active member
  • Apr 24, 2016
    453
    129
    43
    උබලගේ දේශපාලනේ මොක උනත් සතුටු වෙයන් my3 ට තියන පිළිගනිම.. මොකද උට හම්බවෙන පිළිගැනීම ශ්‍රී ලංකාවටයි ආඩම්බර.. උගේ වැරදි විවේචනේ කරපන්.. උ එතනට ගහින් තියෙන්නේ මයත්රීපාල විදියට නෙමෙයි ශ්‍රී ලංකාවේ ජනාදිපති විදියට...


    Aniwaaaa...... :D:D:D:D
    Hutto Aaadambara weyan bnzzz
    , Jealous da mandaa Baiyontaaa
    He represented the Srilanka, Politics Does n't matter

    :P:P:D:D:D:D
     
    Last edited:
    • Like
    Reactions: eranga_rama

    Lannister

    Member
    Aug 12, 2015
    155
    20
    0

    ඔව් බන් කාඩ්බෝර්ඩ් වීරයා තමා අවුරුදු 30ක යුද්දේ ඉවරකරේ..හිටන් උබේ සුපර්මෑන් නේ..:rofl::rofl:


    ane ban dan mahinda yudde kale thaniyama wedi thiyalada ? yude kara kara kara kiya kiya marena kalma hitapalla, ochchara asanam madamulane maranadara samithiye sabapathi karapalla... marenakalma inna puluwan ne ....

    :P:P:P:P
     
    Last edited:

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඔව් ඉතින් ඒකෙ වැරද්දක් නැහැනේ..my3 දේශපාලුවෙක්නේ:rolleyes:
    ඔව් එත් මෙතන පක්ෂ දේශපාලනයක් නෙමෙයි තියෙන්නේ.. ලෝකයේ හොද පිළිගැනීමක් තියනවා කියන්නේ අපේ රටටයි එකේ වැදගත් කම.. එතැනදී නියෝජනය කරන්නේ රට..
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    Aniwaaaa...... :D:D:D:D
    Hutto Aaadambara weyan bnzzz
    , Jealous da mandaa Baiyontaaa
    He repressented the Srilanka, Politics Does n't matter

    :P:P:D:D:D:D

    මේ තරම් ඇරලත් තවත් ආඩම්බර වෙන්න.උයාගෙ ඉංගිරිසි ටිකනම් තේරුනේ නැහැ අපි බයියොනේ:rofl::P
     

    Lannister

    Member
    Aug 12, 2015
    155
    20
    0
    මේ තරම් ඇරලත් තවත් ආඩම්බර වෙන්න.උයාගෙ ඉංගිරිසි ටිකනම් තේරුනේ නැහැ අපි බයියොනේ:rofl::P



    Saw this comment on Facebook.

    අපිට වඩා ගවු ගනනක් ඉදිරියෙන් ඉන්න රටවල්වල මෙලෙස ශ්‍රී ලංකාව ගෞරවයට සැලකිල්ලට පාත්‍ර වීම දකින්නෙ රට ලබන ජයග්‍රහනයක් හැටියටයි. ඔතනට මෛත්‍රීද රනිල්ද වෙන කවුරු ගියත් අපෙ පාර්තනය මෙලෙස ශ්‍රී ලංකාවට හිමි තැන ලැබීම විනා අකමැති පාලකය ඉන්නා විට මකබෑවිලාම යනුවෙන් පැතීම නොවෙ.

    අපිට දිනා ගැනීමට තවත් බොහෝ දේ ඇත.අහිමිවිම් වසර 30ක් සේ අත්විඳෙමු. දැන් නව ලෝකයත් සමග ශ්‍රී ලංකාව ඉදිරියට ගෙනයාම කුමන පාලකයාගේ හෝ වගකීමයි.

    ජයවේවා!!

    සැ.යු - ජපාන අගමැතිට ඉංග්‍රීසි බැ කියල ඒ රටේ මිනිස්සු ෆේස්බුක් කැම්පේන් එකක් ගෙනියනවලූ.. මෛත්‍රී එක්ක කතා කරද්දී තවත් කෙනෙක් සිදු කරන පරිවර්තනය දැක ජපනෙක් එහෙම කිව්ව.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: