මේ තරම් ඇරලත් තවත් ආඩම්බර වෙන්න.උයාගෙ ඉංගිරිසි ටිකනම් තේරුනේ නැහැ අපි බයියොනේ
Saw this comment on Facebook.
අපිට වඩා ගවු ගනනක් ඉදිරියෙන් ඉන්න රටවල්වල මෙලෙස ශ්‍රී ලංකාව ගෞරවයට සැලකිල්ලට පාත්‍ර වීම දකින්නෙ රට ලබන ජයග්‍රහනයක් හැටියටයි. ඔතනට මෛත්‍රීද රනිල්ද වෙන කවුරු ගියත් අපෙ පාර්තනය මෙලෙස ශ්‍රී ලංකාවට හිමි තැන ලැබීම විනා අකමැති පාලකය ඉන්නා විට මකබෑවිලාම යනුවෙන් පැතීම නොවෙ.
අපිට දිනා ගැනීමට තවත් බොහෝ දේ ඇත.අහිමිවිම් වසර 30ක් සේ අත්විඳෙමු. දැන් නව ලෝකයත් සමග ශ්‍රී ලංකාව ඉදිරියට ගෙනයාම කුමන පාලකයාගේ හෝ වගකීමයි.
ජයවේවා!!
සැ.යු - ජපාන අගමැතිට ඉංග්‍රීසි බැ කියල ඒ රටේ මිනිස්සු ෆේස්බුක් කැම්පේන් එකක් ගෙනියනවලූ.. මෛත්‍රී එක්ක කතා කරද්දී තවත් කෙනෙක් සිදු කරන පරිවර්තනය දැක ජපනෙක් එහෙම කිව්ව.



