හිටං_සහ_ෆේස්බුක්
උබලා පහුගිය කාලේ දකින්න ඇති සිරිසේන මහත්තයා ගැන බුකියේ ඕනා තරම් කාටුන්, පොස්ට් ගියා. මිනිහව බලුම කරලා දැම්මා. හැබැයි මේ දැන් බොහොම ආසන්න මෑත කාලයේ ඉදං ඒක සැහෙන්න අඩුයි. ඒකට හේතුව මොකක්ද?
මම දැක්කා මේ සති අන්ත 'අනිද්දා' පත්තරේ ලිපියක්. එකේ තිබ්බා අයර්ලන්තයේ ඩබ්ලින් වල තියෙන ෆේස්බුක් කාර්යාලයකට සිංහල කතා භාෂාව දන්නා අය බඳවාගෙන කියලා. ඒ අනුව සිරිසේනගේ නම සහිතව නිවුස් ෆීඩ් ස්පොන්සර් කරලා ගහන්න බැරිලු.
TRC එකේ නම හෙළි නොකරපු ලොක්කෙක් කියලා තිබ්බේ, ලංකාවේ ආණ්ඩුවෙන් ෆේස්බුක් තහනම් නොකරන්නේ නම්, ෆේස්බුක් එකත් සිරාට ගහන නිවුස් අයින් කරන්න එකගතාවයකට එන්න ඇති කියලයි.
අපි නොදන්න බිස්නස් ඩීල්..