eka nam aththa
lesiyakin kellek eka deshpalana eka paththak aran katha karanne nathi hinda dakkama pudumayi

මෛත්‍රීපාල සිරිසේනව මගේ අයියා හොඳට අඳුරනවා. අයියා ඒ කාලෙ වැඩ කලේ පොළොන්නරුවෙ.
සිරිසේන කියන මනුස්සයා ඔය ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, රනිල් වගේ බලයෙන් උමතු වෙලා පිස්සු නටන ජාතියෙ එකෙක් නෙමෙයි. ජනාධිපතිකම මිනිහට ලැබුන ලොකු ලොතරැයියක් වගේ බෝනස් එකක්. අර දෙන දෙයියො ගෙටම ගෙනත් දෙනව වගේ වැඩක් මෑන්ට වුනේ. 2015 ජනවාරි 8 වෙනිදා සිරිසේන දින්නෙ නෑ. මහින්ද පැරදුනා විතරයි.
2020න් පස්සෙ පොර ඔය හැම එකෙන්ම රිටාය' වෙලා පොළොන්නරුවට ගිහින් ආතල් එකේ ඉඳී. අනිත් උන් මරා ගනී!

බලයට අාස නිසා තමයි මචන් පොර මෙච්චර රිස්ක් එකක් අැරන් මහින්දගෙන් ගැලවුනේ
පොර හිතුවෙ නෑ මෙතනින් එහාට මොනව වෙයිද කියල
පොර බැලුවෙ ජනාධිපති පුටුව දිහා විතරයි.
කොච්චර උනත් මිනිහට දැන් හෙන මානසික පීඩනයකුත් අැති බන් සල්ලි ප්‍රශ්ණයක් නෑ..
මහින්දට එ් දවස් වල වටේ හිටපු එවුන් දන ගහගෙන හිටපු විදිහ දැක්කම පොරටත් අාස හිතෙන්න අැති
දැන් පොරට වෙලා තියෙන්නෙ අනික් පැත්ත

wrong
oyata ridila wage mage comment ekata paw karyanta kohomath atta boruwa hoyaganna be![]()
අා මචන් එ් උෙඹ් අකවුන්ට එකක්ද? කව්ද දන්නෙ
රිෙදන්න නම් දෙයක් නෑ බන්
මගේ අදහසක් විතරයි මම කිව්වෙ