හිටපු ගමන් එන නිදිමත 😪 😴

Jan 1, 2017
971
291
0
Matara,Colombo-LK,Aichi-JP
හිටපු ගමන් එන නිදිමත 😪 😴

මචංලා , මේ දවස් වල ඔලුව කෙළින් තියන් ඉන්න බැරි නිදිමතක් එනවා සැරින් සැරේ දවල්ට:( රස්නේ නිසාත් වෙන්න ඇති. අනික ඇයි මෙච්චර නිදිමත දැනෙන්නේ.සාමාන්‍යයෙන් මං දවසට පැය 6ක් දොයියනවත් එක්ක:baffled:
 

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Check blood. Drink green tea. Do exercises. I was in your situation. Cholesterol level was liiiitle bit high. Actually in the margin it was. Now every fucking day I get up at 4/4.30 and walk at least 2kms. Then for 30 mins I do cardio and ab exercises at home. Did this several months. Oh I feel really good now. Ah at least I drink two cups of Green tea. Now I don’t have that problem. Don’t forget to get your body hidrated.
     
    • Like
    Reactions: Rockstar Athelete

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    විටමින් B සමග iron ගත්තා නම් තාවකාලිකව හරි යය.
    එත් කපුවාමත් නිදි මත එනවා නම් සීනි පරික්ෂා කරගන්න
    doc හම්බුනා නම් හොදය මොකට එනවද දන්නේ නැ නේ
     
    • Like
    Reactions: Rockstar Athelete