හිටපු ජනාධිපතිතුමාගේ ඉන්දියානු සචාරය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හිටපු ජනාධිපතිතුමාගේ ඉන්දියානු සචාරය

    තෙදින ඉන්දීය සංචාරයක නිරත වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා මුණ ගැසින.

    නවදිල්ලි නුවර රාශ්ඨපතිභවන්හදී එම හමුව සිදු විය.

    මහින්ද රාජපක්‍ෂ මහතා රාජ්‍ය නායකයකු සේ සමානව සමකමින් අදාල හමුව සංවිධානය කර තිබූ බවද වාර්තා වෙයි.









    තෙදින ඉන්දීය සංචාරයක යෙදෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එරටදී මාධ්‍ය නාලිකාවන් කිහිපයක් සමගම සාම්මුඛ සාකච්චා පවත්වා ඇත.

    ඉන්දියාව පමණක් නොව බටහිර රටවල්ද අදා සිතා සිටියේ යුද්දය ජය ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකියාවක් නැති බව යයි රාජපක්‍ෂ මහතා එහිදී පෙන්වා දුන්නේය.

    කෙසේ වෙතත් යුද්දය ජය ගැනීමට හැකි යයි තමන් දැඩි විශ්වාසයකින් සිටි බවත් තමන් යුද්දය ආරම්භයේ සිටම හොදින් අධ්‍යනය කර තිබූ බවත් ඔහු සදහන් කලේය.

    තමන් නැවත බලයට පැමිණියහොත් ඉන්දියාව සහ චීනය මනාව තුලනය කරන බවත් තමන් වැඩිපුරම සැලකිලිමත් වන්නේ ශ්‍රී ලංකාව පිළිබඳව නිසා මෙම බලගතුන් තුලනය කිරීම වඩා වැදගත් බවත් රාජපක්ෂ මහතා කියා සිටියේය.

    පසුගිය මැතිවරණයේ දී ඔවුන් යම් පාඩමක් ඉගෙන ගත්තා යැයි තමන් සිතන බවත් එනිසා එළැඹෙන මැතිවරණයේදී ඉන්දියාව මැදිහත් වේ යැයි තමන් නොසිතන බවත් රාජපක්ෂ මහතා පැවැසී ය.

    යහපාලනය යනු ශ්‍රී ලංකාවේ මැතිවරණ කාලයට පමණක් කියූ වචනයක් බව දැන් යහපාලනයක් නැති බවත් අගමැති හා ජනාධිපති දෙදෙනා දෙපසට අදිමින් සිටින බවත් රාජපක්ෂ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.​






     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    දැන් අපි මොකද කරන්න ඕන
    බුවා මෙහෙදී බැන්නට එහෙදි සුවසරියට ස්තුති කරලා නේද ?
    ඔහොම හරි මිනිහට දැන් ටුවර් එකක් සෙට්වෙන එකත් ලොකු දෙයක්, ඉස්සර මිනිහට ඉන්වයිට් කරන්නේ සීෂෙල්ස් වගේ වන්නි රටවලනේ
    අපි විශ් කර කියපන්
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    41570465_10161610054455377_1329430341051482112_n.jpg
     
    • Like
    Reactions: Travz

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    මහින්ද මාතියාටත්, කජු හම්බෙයිද දන්නේ නෑ ප්ලේන් එකේදී
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,328
    113


    අනුරයට නම් බල්ලෙක්වත් ආරාධනය කරන්නේ නැහැ නේද බන් NGO නඩේ හැර.අනික ඕවා නම් මොනාද බන් අනුරයා UNP එකට කියපු දේවල් වල හැටියට.දැන් ඔය කිරියි පැණියි වගේ ඉන්නේ.මේ අර එදා හෝටලේ ඇතුලේ ජෙප්පොන්ගේ කරුමෙට ගත්ත පික් එක


    ranill-anura-ap-colombotelegraph.jpg
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    Kawru Moka Awath Indiawai China i Balance karan Nathuwa Lankawata mukuth karanna ba. Dan ithin mahindath Ekamai karanne.. Lankawe minissunta boruwata Baila Gahuwata.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    gossiplanka_2018-09-12_14-27-32.jpg
    gossiplanka_2018-09-12_14-27-32.jpg

    gossiplanka_2018-09-12_14-27-32.jpg


    Source: Gossip Lanka


    මගේ පුතා නාමල්ට ජනපති අපේක්ෂකයෙකු වෙන්න වයස තවම මදි. ඒකට අවම වයස 35 වියයුතුයි. ඒ නිසා 2019 එයාට බෑ. මගේ සහෝදරයාට තරග කරන්න පුළුවන්. එහෙම වුණොත් පක්ෂය තීරණය කළ යුතුයි ජනතාවට අවශ්‍ය මොන නායකයද කියලා‘


    :sorry::sorry::sorry: නාමල් ට බෑලු..
     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    දැන් අපි මොකද කරන්න ඕන
    බුවා මෙහෙදී බැන්නට එහෙදි සුවසරියට ස්තුති කරලා නේද ?
    ඔහොම හරි මිනිහට දැන් ටුවර් එකක් සෙට්වෙන එකත් ලොකු දෙයක්, ඉස්සර මිනිහට ඉන්වයිට් කරන්නේ සීෂෙල්ස් වගේ වන්නි රටවලනේ
    අපි විශ් කර කියපන්


    ලොක්කා මෝදිට සහතික උනාලු ලංකාවේ

    නිල විදග්ධ පුක් ශෝධක

    විදිහට උඹව දිගටම තියාගන්නවා කියලා.
     
    • Like
    Reactions: kinkon

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    gossiplanka_2018-09-12_14-27-32.jpg
    gossiplanka_2018-09-12_14-27-32.jpg

    gossiplanka_2018-09-12_14-27-32.jpg


    Source: Gossip Lanka


    මගේ පුතා නාමල්ට ජනපති අපේක්ෂකයෙකු වෙන්න වයස තවම මදි. ඒකට අවම වයස 35 වියයුතුයි. ඒ නිසා 2019 එයාට බෑ. මගේ සහෝදරයාට තරග කරන්න පුළුවන්. එහෙම වුණොත් පක්ෂය තීරණය කළ යුතුයි ජනතාවට අවශ්‍ය මොන නායකයද කියලා‘


    :sorry::sorry::sorry: නාමල් ට බෑලු..




    රෝහණ බැසිල් රාජපක්ශ තමා එන්නෙ :yes::yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොක්ක ඉන්දියාවට ගිය එක හොදා කියල හිතනවා නම් UNP එකට සපූට් කරන පුටාලා.....

    ගේමක් යනවා මතක තියා ගනිල්ලා...........
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    Kawru Moka Awath Indiawai China i Balance karan Nathuwa Lankawata mukuth karanna ba. Dan ithin mahindath Ekamai karanne.. Lankawe minissunta boruwata Baila Gahuwata.


    Dan? Mahinda eda idan ohoma thamai idala thiyenn. Matath mahindawa therum ganna deparak chande deela thawa awuruddak withara wage kalayak giya. 2011 wage thamai mahinda mechchara kal gahapu game eka therune. Ethakota godak parakkui. Namal ta yanna ona karanna paara mahinda kapala iwarai. Bohoma amaruwn 2015di eka nawaththa gaththe. Eth mahinda thamath game eka atha harala na. Mahinda track panala naha. Mahinda thiyenawa hama step ekakma namal ge anagathaya diha balalai ganne. Hoda thaththa kenek. Eth ratak widiyata ubalata one namal wage nayakayekda kiyana eka ubalama thiranaya karapan.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මහින්ද මේ ගියේ ඉතා වැදගත් සංචාරයක් ඉන්දියාවේ සදහය නැතිව මහින්දට දිනන්න අපහසුයි. එවගෙම තමයි ඉන්දියාව උදව් දෙන්නෙත් නිකන් ආදරයකට නෙමෙයි.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,364
    9,160
    113
    Around the world
    මගේ පුතා නාමල්ට ජනපති අපේක්ෂකයෙකු වෙන්න වයස තවම මදි. ඒකට අවම වයස 35 වියයුතුයි. ඒ නිසා 2019 එයාට බෑ. මගේ සහෝදරයාට තරග කරන්න පුළුවන්. එහෙම වුණොත් පක්ෂය තීරණය කළ යුතුයි ජනතාවට අවශ්‍ය මොන නායකයද කියලා‘


    :sorry::sorry::sorry: නාමල් ට බෑලු..[/QUOTE]

    අපරාදේ ... ශිරන්ති නෝනව කළින් බැද ගත්ත නම් 2020 දීම ජනපති නාමල් බෙබිව කර ගන්න තිබුණනේ. ඕව හිතන්න තිබුණේ කළින් දැන් නෙමේ. ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වෙනවා කියල කියන්නේ ඕකනේ ජනපතිතුමණි.