හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    පෙට්ටියට වියදම් කරන්න එපාලු දුප්පතුන්ට දෙන්නලු ඒ සල්ලි. ඒ උනාට කෝටියක් විතර වියදම් කරලා එතන හදලා. :lol:
    ඒ සොහොනේ දාල තියන වැඩ කැලි ටික බලපන්.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    හොඳ පාර්ලිමේන්තු මන්ත්‍රීලා නම් දැකල නෑ.
    කොහොමත් ඉතින් පෙන්ෂන් ගෙවන්න එපැයි.
    ජේවීපී අය වගේ ප්‍රතික්ෂේප කරන්නෙ නෑනේ අනෙක් අය :confused2:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඔව් බන්... මුට වඩා විදුලි සැර වදින්න ඕන එවුන් ඉන්නවා කළුතර දිස්ත්‍රික්කයේ..
    golden boy wow GIF by Feliks Tomasz Konczakowski
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    දැන් ඉතින් සජබයො යූඇන්පී කාරයො මීට් වෙනව කියන්නෙ රනිල්ට හොඳ කාලයක් එන්නෙ
    සජබේ ඕන නෑ බන්.. පොහොට්ටුවොම ඉන්නේ රනිල්ට දැන්...