ඒ සොහොනේ දාල තියන වැඩ කැලි ටික බලපන්.පෙට්ටියට වියදම් කරන්න එපාලු දුප්පතුන්ට දෙන්නලු ඒ සල්ලි. ඒ උනාට කෝටියක් විතර වියදම් කරලා එතන හදලා.![]()

සෙබලෙක් ලක්ෂ 11 ක් ද කොහෙද. free ලැබුණලු.ඒ සොහොනේ දාල තියන වැඩ කැලි ටික බලපන්.
යකෝ සෙබළු 4 ඉන්නවා නේ. ලක්ෂ 44 එතනම.සෙබලෙක් ලක්ෂ 11 ක් ද කොහෙද. free ලැබුණලු.
ඔව් කෝටියකට එහා වටිනව... විඩියෝ එකෙ පොර කියනව. ඔක්කොම ලෑස්ති කරල.යකෝ සෙබළු 4 ඉන්නවා නේ. ලක්ෂ 44 එතනම.
ජේවීපී අය වගේ ප්රතික්ෂේප කරන්නෙ නෑනේ අනෙක් අයහොඳ පාර්ලිමේන්තු මන්ත්රීලා නම් දැකල නෑ.
කොහොමත් ඉතින් පෙන්ෂන් ගෙවන්න එපැයි.
ගෙදරින් ගෙනැල්ලා නිසා අවුලක් නෑ.ජේවීපී අය වගේ ප්රතික්ෂේප කරන්නෙ නෑනේ අනෙක් අය![]()

ඔව් බන්... මුට වඩා විදුලි සැර වදින්න ඕන එවුන් ඉන්නවා කළුතර දිස්ත්රික්කයේ..
නාන ගමන් වැදිලා තියෙන්නේ බන්.කරන්ට් වැදිල තියෙන්නෙ කොහොමද කියපල්ලකො
යකෝ අපිටත් බය හිතෙනව
සජබේ ඕන නෑ බන්.. පොහොට්ටුවොම ඉන්නේ රනිල්ට දැන්...දැන් ඉතින් සජබයො යූඇන්පී කාරයො මීට් වෙනව කියන්නෙ රනිල්ට හොඳ කාලයක් එන්නෙ