හිටපු විගණකාධිපති පිල්ලිය

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,243
    21,811
    113
    හිටි හැටියේ කඩන් පාත් උන උග්‍ර රාජපක්‍ෂ විරෝදියා, හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ රාජපක්‍ෂවරුන් විසින් ම එවන ලද දේශපාලන පිල්ලියක් බවට තොරතුරු අනාවරණය වෙයි.
    විගණකාධිපති ලෙස නිලයේ රාජකාරි කළ සමයේ මොහු රාජපක්ෂවරුන්ගේ සුවච කීකරු වහලෙක් විය. තනතුර දරද්දී නොතිබුණු දැවැන්ත හදිසි සහ අසාමාන්‍ය කුලප්පුව පුදුම සහගතය. කිසිවකුට අදහාගත නොහැකි තරමේ ඇති දැවැන්ත රාජපක්‍ෂ හොරකම් අක්‍රමිකතා දුෂණ හා වංචා පිලිබඳ මොහු හිතාමතා වුවමනාවෙන්ම අතිශයෝක්තියෙන් යුතුව චෝදනා නගන්නේ රාජපක්ෂවරුන්ගේ ඉදිරි පැවැත්ම උදෙසා බව ඉතා පැහැදිලියි. රාජපක්‍ෂලා විගණනයට බියෙන් ඒවා වලක්වන බවද නිසි විගණනයක් සිදුකළහොත් ඔවුනගේ දුෂණ වංචා හෙළිකරගත හැකිවන බවද මොහු අවධාරණය කරයි. මේ අතර ආණ්ඩුවේම ඇතැම් දේශපාලකයෝ තමන් විගණනය කරන ලෙස ඉල්ලසිටිති. මේ සියල්ලක්ම එකම නාටකයේ ජවනිකා ය.
    මොවුන් මෙයින් බලාපොරොත්තු වන්නේ කුමක්ද?
    රාජපක්ෂවරු හෝ අනෙකුත් දේශපාලකයන් හෝ තමන්ගේ නම් ගම් බැංකු ගිණුම් උපයෝගී කරගනිමින් අහුවෙන්නට හොරකම් කරන මෝඩයෝ නොවෙති. හුදු විගණනයකින් මේ කිසිදු දේශපාලන සොරකමක් කිසිකලෙකත් හසුකරගත නොහැකිය. මෙය හොඳින්ම දන්නා මොවුන් මේ කරන්නේ හිටපු විගනකාධිපත් නාට්ටාමියා ලවා අතිශයෝක්තියෙන් යුතු අභූත චෝදනා රාශියක් සමාජගත කරගැනීමයි. හිටපු විගණකාධිපති ගේ ප්‍රකාශ ජනතාවගේ සැකයට භාජන වන්නේද නැත. මෙවිට ජනතාව දිගින් දිගටම බලකරමින් ඉල්ලන්නේ විගණනයක් සිදුකර මේ හොරුන්ට දඬුවම් පමුණන ලෙසයි. මේවන විටත් ගෝල්ෆේස් අරගලයේ ප්‍රධාන සටන්පාඨයක් වන්නේද මෙයයි. මුලදී රාජපක්‍ෂලා මීට දැඩි අකමැත්තක් හා බියක් ඇති බවට රඟපාමින් විගනනයෙන් මගහරින්නට දැඩි උත්සහයක් දරන බව ජනතාවට පෙනෙන්නට සලස්වයි. පසුව ගැලවීමක් ඇත්තෙම නැති බවක් පෙන්වමින් විගණනයට ඉඩ දෙති. විගණනය අවසානයේ රාජපක්‍ෂවරුන්ට එල්ලවූ සියළු චෝදනා වලින් නිදොස් කොට පාරිශුද්ධියට පත්වෙති. ඒ සමඟම වහල් මාධ්‍ය හරහා මෙය දැඩිව උලුප්පමින් නිර්දෝෂී රාජපක්‍ෂලාට එරෙහි කුමන්ත්‍රණ කරුවන් විසින් අභූත චෝදනා නගා ඇතිබවට ජනමතයක් ගොඩනගමින් ජනතා අනුකම්පාව හරහා ඊළඟ චන්දෙන් ගොඩයාමට ගේමක් ගසයි.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,243
    21,811
    113
    කාගේද මේ රචනාව ලියල තියෙන තනුවෙන් නම් @NiyamaSinhalaya ගේ එකක් තමයි.
    පකේ රචනා නෙමෙයි සිද්ධවෙන දේ මම දන්න විදිහට ලියන්නේ. මීට කලින් කොහේ හරි මේ idea එක දීලා තියෙනවා නම් link දාපන්
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    පොරව නේද අරගලයේ නායකයා කරන්න හිටියේ.

    මුලින් අර රැට්ට කියන එකාට ගැහුවා , මෝඩිවේසානල් අප්පත්ති ටත් ගැහුවා , පස්සේ සන්නටත් ගංජා කුරක් ඇදන් සොලර් පොන්නය තව පෙන්දෝ ටිකක් එක්ක මඩ ගැහුවා. දැන් හිටපු විගණකාධිපති අල්ලන්. එකම රටාවට යන්නේ.
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,652
    2,147
    113
    ගොන් පකාට හිටපු කාලෙ ඌ කියොන එව කරන්න තිබ්බනෙ පොන්න්🤬🤬🤬

    ඌට රට හදන්න මතක් වෙලා තියෙන්නෙ දන්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,243
    21,811
    113
    මුලින් අර රැට්ට කියන එකාට ගැහුවා , මෝඩිවේසානල් අප්පත්ති ටත් ගැහුවා , පස්සේ සන්නටත් ගංජා කුරක් ඇදන් සොලර් පොන්නය තව පෙන්දෝ ටිකක් එක්ක මඩ ගැහුවා. දැන් හිටපු විගණකාධිපති අල්ලන්. එකම රටාවට යන්නේ.
    උඹේ ඉතිහාසය මම දන්නවනේ. ගේම පත්තුඋනාම වේදනා ඇති :rofl:
     
    • Like
    Reactions: Solo Rider

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,321
    21,356
    113
    ඔය විදියට බැලුවොත් ලන්කාවෙ එකෙක්ටවත් ඉස්සරහට ඇවිත් මේකට නායකත්වයක් දෙන්න බෑ. මොකද හැම එකාගෙම මලු වල කුනු චුට්ටක් හරි තියෙනවා.
     
    • Like
    Reactions: NRTG and Die-hard

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,243
    21,811
    113
    ගොන් පකාට හිටපු කාලෙ ඌ කියොන එව කරන්න තිබ්බනෙ පොන්න්🤬🤬🤬

    ඌට රට හදන්න මතක් වෙලා තියෙන්නෙ දන්
    ඕකා රාජපක්‍ෂගේ උක ලෙවකන කුක්කෙක්. ඕකා තනතුරු දරපු කාලේ කරපුවා dept එකේ උන් හොඳට දන්නවා
     
    • Like
    Reactions: Dubairox

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ගොන් පකාට හිටපු කාලෙ ඌ කියොන එව කරන්න තිබ්බනෙ පොන්න්🤬🤬🤬

    ඌට රට හදන්න මතක් වෙලා තියෙන්නෙ දන්

    ZPs5TQ0.png

    Code:
    http://www.auditorgeneral.gov.lk/web/index.php/en/press-release/6-2015-christmas/detail/79-2015-christmas?tmpl=component

    උඹේ ඉතිහාසය මම දන්නවනේ. ගේම පත්තුඋනාම වේදනා ඇති :rofl:

    ඔය තරම් දන්නා ඉතිහාසේ කියපන්කො සේරටම දැනගන්න
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,243
    21,811
    113
    ZPs5TQ0.png

    Code:
    http://www.auditorgeneral.gov.lk/web/index.php/en/press-release/6-2015-christmas/detail/79-2015-christmas?tmpl=component

    ඔය තරම් දන්නා ඉතිහාසේ කියපන්කො සේරටම දැනගන්න
    දඟලලා වැඩක් නෑ. නාකි මයිනාගේ අමුඩේ කැඩිලා ඉවරයි දැන්
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    දඟලලා වැඩක් නෑ. නාකි මයිනාගේ අමුඩේ කැඩිලා ඉවරයි දැන්

    ඉතින් මට මොකද ඕයි උගේ රෙද්ද කැඩුනට. අරගලේ පැත්තට කතා කරන උන්ට හීනියට මඩ ගගහා නාකි මයිනා අපේ ඇඟට ගැහුවට වැඩක් නෑ. එහෙම උන් දැක්ක ගමන් අඳුරගන්න පුළුවන් කාගේ කට්ටියද කියල .

    උඹේ ඉතිහාසය මම දන්නවනේ. ගේම පත්තුඋනාම වේදනා ඇති :rofl:

    ඔය තරම් දන්නා ඉතිහාසේ කියපන්කො සේරටම දැනගන්න
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,243
    21,811
    113
    ඔය විදියට බැලුවොත් ලන්කාවෙ එකෙක්ටවත් ඉස්සරහට ඇවිත් මේකට නායකත්වයක් දෙන්න බෑ. මොකද හැම එකාගෙම මලු වල කුනු චුට්ටක් හරි තියෙනවා.
    පුද්ගලයෝ මුල්කරගෙන අරගල කරන්න එපා. අරමුණු මුල්කරගෙන අරගල කරන්න
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඔය විදියට බැලුවොත් ලන්කාවෙ එකෙක්ටවත් ඉස්සරහට ඇවිත් මේකට නායකත්වයක් දෙන්න බෑ. මොකද හැම එකාගෙම මලු වල කුනු චුට්ටක් හරි තියෙනවා.
    lankeeya ananyathawayane...

    mawa pathnaraganilla :(
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,243
    21,811
    113
    ඉතින් මට මොකද ඕයි උගේ රෙද්ද කැඩුනට. අරගලේ පැත්තට කතා කරන උන්ට හීනියට මඩ ගගහා නාකි මයිනා අපේ ඇඟට ගැහුවට වැඩක් නෑ. එහෙම උන් දැක්ක ගමන් අඳුරගන්න පුළුවන් කාගේ කට්ටියද කියල .
    එතකොට උඹ භූමිතෙල් ගෑවුන ගැරඬියා වගේ මුලින් දාගෙන ආව talks කවුරු වෙනුවෙන්ද?
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    එතකොට උඹ භූමිතෙල් ගෑවුන ගැරඬියා වගේ මුලින් දාගෙන ආව talks කවුරු වෙනුවෙන්ද?

    දැන් මේකේ මයිනා වෙනුවෙන් ටෝක්ස් දීපු තැන පෙන්නපන්කෝ මුලින්ම.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,243
    21,811
    113
    මම මෙයාට චන්දෙ දෙන්න හිටියෙ
    දැන් මහින්දටම දෙනවා

    නොදන්න දෙවියන්ට වඩා දන්නා යක්ශයා හොදයි
    මේවා දේශපාලන ගේම්ස්. රට ගොඩගන්න මොළේ නැතුවට පරපුර ගොඩදාන්න හොඳට මොළේ තියෙනවා :lol:
     
    • Haha
    Reactions: Solo Rider

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම මෙයාට චන්දෙ දෙන්න හිටියෙ
    දැන් මහින්දටම දෙනවා

    නොදන්න දෙවියන්ට වඩා දන්නා යක්ශයා හොදයි
    Wenasakatath ekka mahinda pathiranata demu.
     
    • Haha
    Reactions: Solo Rider